![]()
සමනල සoධවනිය බලන්න පුලුවන් සිනමා ශාලා janakaaj අපේ එලකිරියේ යාලුව මතක් කරනකන් දාන්න අමතක උනා... ගොඩක් ස්තුතියි මතක් කරාට...
හැබැයි මම ආයෙත් කියනවා බලනව නන් හොද සිනමාශාලාවක බලන්න නන් අමතක කරන්න එපා
macho ubage post eka kiyavala giya movie eka balanna fatta machan sira kathava thankz machan

01. පුණ්‍ය ට කවදාවත් පෙම්වතා හමු නොව්නා නම් ....
02. අර ගොන් joke කාරයෝ දෙන්නට වඩා වෙනත් විදියකට ලියුම නොදීමේ හේතුව නිර්මාණයට ඇතුලත් නම්
තවත් වටිනාකම වැඩි වෙනවා ......අපරාදේ
film hall එකේ හිටියේ 12 දෙනයි ..super six කියල නම දැම්මනම් housefull ඉදියි ...අපරාදේ
ඒ කතාවට මමත් එකගයි...පුන්‍යා ට එයාගේ පෙම්වතා හම්බුනේ නැත්නම්, වාගීශ එයාගේ ලියුම නොදුන්න නිසා, එහෙනම් මේ කතාව ගොඩක් සංවේදී වෙනවා..අනික, එයා පෙම්වතා හම්බෙලා, එයාව කසාද බැදලා, ඒත් තවදුරටත් අර පාක් එකට එන එකේ තේරුම මොකක්ද? මං හිතුවා එයා වාගීශ ට කතාව කියද්දී, එයා තාමත් එයාගේ පෙම්වතා එනකන් මේ බලාගෙන ඉන්නේ, කියල කියයි කියල..
මොනවා උනත් ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය, "සීතා මං නෑවා" වගේ මෝඩ කතා එක්ක බැලුවම ගවු ගානක් ඉස්සරහින් තියෙන්නේ...එහෙම නිර්මාණයකට වැය කරපු මුදල හරි, ඒ වගේ නිර්මාණකරුවෙක්ට හොයල දෙන එක අපේ යුතුකම..

