මචන් දවස් 100ට 20% පොලිය කියන්නේ 100000 දැම්මොත් 20000ක් හම්බෙනවද දවස් 100 පිරෙනකොට පොලිය විදියට fixed deposit එකක් දැම්මම.
නැත්නම් ඔය 20% කියන්නෙ අවුරුද්දට ගානද.ඒක 4න් බෙදලද හම්බෙන්නේ.
නැත්නම් ඔය 20% කියන්නෙ අවුරුද්දට ගානද.ඒක 4න් බෙදලද හම්බෙන්නේ.