Samaposha too much?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    සමපෝෂ වල සම සමව තියෙන්නේ
    ත්‍රිපෝෂ වල triple තියෙනවා

    ජනිතවත් අරගෙන මාතෘ සායනයකට යන්න, එතකොට ත්‍රිපෝෂ දෙයි
    Too much da ban ekada fat enne?
     
    • Like
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    රිතික් රොෂාන් කන්නේ සමපෝෂ ලු. උබත් කාපන්

    Cracking Up Lol GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    Poddak hitapanko hadala enakan
    මාත් මේ දවස් වල සීන් එකේ ඉන්නේ. ඔය මගුල කන්න එපා යකෝ . පිටි ගොඩවල් නේ. උබ සීනි දාලද කන්නේ ?
    ප්‍රෝටීන් ඕන නම් මස් කාපං. බිත්තර කාපං. බත් කන එක නවත්තපං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    මාත් මේ දවස් වල සීන් එකේ ඉන්නේ. ඔය මගුල කන්න එපා යකෝ . පිටි ගොඩවල් නේ. උබ සීනි දාලද කන්නේ ?
    ප්‍රෝටීන් ඕන නම් මස් කාපං. බිත්තර කාපං. බත් කන එක නවත්තපං
    Pitida ban tiyenne cereal neweda.bath kohomath kanne ne
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    මස් විතරක් නෙවෙයි නේ . ඇයි බන් එලවලු කාපං. නිවිති කාපං.
    Ado kalnetheta wage enawane bn badaginnata samposha kewama tikak shape.elawalu kala nan mata innama be wage
     
    • Like
    Reactions: B.Chat

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    සමපෝෂ අවුලක් නෑ, complex carbs, ඒත් උඹේ macros/caloric intake එක හරිද?
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    සමපෝෂ අවුලක් නෑ, complex carbs, ඒත් උඹේ macros/caloric intake එක හරිද?
    Wena mukuth kanne ne ban dan masa 3k wage idan.samaposha newatuwoth muscle diyawela wage yanawa terenawa.but kewoth bada enawa

    Gym gihilla awidinawada bn
    Ow bn 30 min cardio karanawa
    ------ Post added on May 31, 2022 at 9:01 PM
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,331
    1,329
    113
    Ne bn oats tama udetai retai kanne.dawalta badgini hinda samaposha kanawa.eth fat enawa wagene bn
    owa kaala workout karanna jinthu thiyenawada bam. mama nam raata kana eka adu karala thiyenne (No Carbs), udeta and dawalta protein heavy meals kanawa with carbs.

    Carbs kaawe nattan workout eka karaganna bah
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    owa kaala workout karanna jinthu thiyenawada bam. mama nam raata kana eka adu karala thiyenne (No Carbs), udeta and dawalta protein heavy meals kanawa with carbs.

    Carbs kaawe nattan workout eka karaganna bah
    Mage body eka slim ban bada tamai case.redda bahinnema nane bn