Umbe bade hulan atte (bloated tummy). core exercises karapangMage body eka slim ban bada tamai case.redda bahinnema nane bn
යකෝ සමපෝෂ වල තනිකර කාබ් තියෙන්නේ. උබ ප්‍රෝටීන් කියලද ඒක ගත්තේ? එමි ජබොස් තමා එහෙනම්.Sinhalu samposha nutrious wedida bodybuidling walata.whey protein ekka samaposha kewama tawa bada enawa wage![]()
Enan nawatta one ban.යකෝ සමපෝෂ වල තනිකර කාබ් තියෙන්නේ. උබ ප්‍රෝටීන් කියලද ඒක ගත්තේ? එමි ජබොස් තමා එහෙනම්.
![]()
![]()
බොඩි බිල්ඩින් වලදී ක්ම්ප්ලේක් කාබ් , හයි අබ්සොබ් කාබ් කියල සින් එකක් නැ . බොඩි බිල්දින්ග් වලදී හයි ප්‍රෝටීන් ඉන්ටෙක් එකක් වෙනවා. එක නිසා අහාර ජීරණ පද්දතියේ නට් ලුස් වෙනවා. දිරවගන්න අමාරු නිසා මලබධ්ධය එනවා. එකට තමා ඔය කම්ප්ලේක්ස් කාබ් ගන්න කියන්නේ. හැබැයි මොනවා ගත්තත් බර්න් කලේ නැත්නම් ෆැට් එක තමා. ඒ නිසා බඩේ කෙස් එකට හැම කැමටම දෙහි දාපන්. ඇසිඩ් ටැබ්ලට් තියනවා ඕවට ස්පෙසිපික්. එත් දෙහි ස්වබාවික නිසා හොදයි. ඊළගට උබ බොඩි බිල්දින්ග් කරනකොට මසල් මාස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඇගේ සයිල වැඩි වෙනවා. ඒ වට ලේ දෙන්න හාට් එක ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න ඕනේ. එකට ඔය පීකුදු , ඔමේගා -3 ෆැටි ඇසිඩ් අනිවා ගනින් නැත්නම් පස්සේ හාට් කෙස් . (හාඩ් ස්ටේන්ත් එකට තමා මුලින් කාඩියෝ හොදට කරන්න කියන්නේ )Enan nawatta one ban.
Mona reddakda manda ban.3 welema enan oats kanawa.balamukoබොඩි බිල්ඩින් වලදී ක්ම්ප්ලේක් කාබ් , හයි අබ්සොබ් කාබ් කියල සින් එකක් නැ . බොඩි බිල්දින්ග් වලදී හයි ප්‍රෝටීන් ඉන්ටෙක් එකක් වෙනවා. එක නිසා අහාර ජීරණ පද්දතියේ නට් ලුස් වෙනවා. දිරවගන්න අමාරු නිසා මලබධ්ධය එනවා. එකට තමා ඔය කම්ප්ලේක්ස් කාබ් ගන්න කියන්නේ. හැබැයි මොනවා ගත්තත් බර්න් කලේ නැත්නම් ෆැට් එක තමා. ඒ නිසා බඩේ කෙස් එකට හැම කැමටම දෙහි දාපන්. ඇසිඩ් ටැබ්ලට් තියනවා ඕවට ස්පෙසිපික්. එත් දෙහි ස්වබාවික නිසා හොදයි. ඊළගට උබ බොඩි බිල්දින්ග් කරනකොට මසල් මාස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඇගේ සයිල වැඩි වෙනවා. ඒ වට ලේ දෙන්න හාට් එක ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න ඕනේ. එකට ඔය පීකුදු , ඔමේගා -3 ෆැටි ඇසිඩ් අනිවා ගනින් නැත්නම් පස්සේ හාට් කෙස් . (හාඩ් ස්ටේන්ත් එකට තමා මුලින් කාඩියෝ හොදට කරන්න කියන්නේ )
නිකමට දවසකට කන ඒවා ට්‍රැක් කරලා බලහන්, සමපෝෂත් එක්ක හිතන් නැතුවම ලොකු surplus එකක් හැදෙනවා වගේ. හැබැයි ඉතින් ඕක බැලන්ස් කරගන්න පුලුවනුත් උඹටමයිWena mukuth kanne ne ban dan masa 3k wage idan.samaposha newatuwoth muscle diyawela wage yanawa terenawa.but kewoth bada enawa
Ow bn 30 min cardio karanawa
------ Post added on May 31, 2022 at 9:01 PM
ne bn wena mukuth ne.udeta oats and banana whey protein.dawalta samposha and chicken.hawasata banana.reta oats only.orhcramai kanne.නිකමට දවසකට කන ඒවා ට්‍රැක් කරලා බලහන්, සමපෝෂත් එක්ක හිතන් නැතුවම ලොකු surplus එකක් හැදෙනවා වගේ. හැබැයි ඉතින් ඕක බැලන්ස් කරගන්න පුලුවනුත් උඹටමයි
Eka dekin witharak kiyanna ba oka. Full day diet eka hadanna one calorie deficit ekak hadena widiyataMona reddakda manda ban.3 welema enan oats kanawa.balamuko
පොඩි බඩගින්නක් සෙට් වෙනකොට සමපොෂ වෙනුවට සැලඩ් එකක් කාහන්, mealprep කරලා තියාගන්නත් ලේසියි, බඩත් පිරෙනවා, කැලරිත් අවමයි. උඹේ workout schedule එක මොනවගේ එකක්ද?ne bn wena mukuth ne.udeta oats and banana whey protein.dawalta samposha and chicken.hawasata banana.reta oats only.orhcramai kanne.
බඩ බස්සගන්න පුලුවන් බන් skipping rope කරාම.. සුපිරි වැඩේ . තව situps ගහපන් හැමදාම 50ක් වත්..Mage body eka slim ban bada tamai case.redda bahinnema nane bn
pullover exercise, oka tamai lesima gym yanawa nam, bada bassata wadak naa, bada athulata gihin eken papuwa ussala enna ona... etha kota tamai lassanata thiyenne... nathi nam fransayyage bada wage wei....බඩ බස්සගන්න පුලුවන් බන් skipping rope කරාම.. සුපිරි වැඩේ . තව situps ගහපන් හැමදාම 50ක් වත්..