Sampath Bank එකෙන් කතා කරලා ලෝන් දෙන්න ඇහුවද?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මටත් මාසෙකට සැරයක් දෙකක් විතර එනවා ලොවෙත් අහලා නැති බැංකු වලින් ලෝන් එකක් පාස් වෙලා තියෙනවා ඒක මගේ එකවුන්ට් එකට දාන්න Transaction Fee එකක් දාන්න කියලා :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඔව්. මම අහන්නේ no දුන්නේ කව්ද?
    ඔය හෙණ ගහන පොලියට ණය අරන් ගෙවන්න පුටුව උඩ තියෙන කෑල්ලට ( පුක) අමාරුවක් නෑ කියලා
     
    • Like
    Reactions: harshana123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    AIA කියලා එකකින් පුදුම වදයක් දෙනවා මට හැමදාම
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    okunta benapan katha kalama gini poliyata loan ganna mama booruwek kiyala hithuwada ahapan. mama nam dunna aye katha nokaranna