Sampath bank adu kule

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    රාජගිරිය ඉන්න නොදන්නා අයට මේ කියන්නේ.... රාජගිරියේ කොම් බෑන්ක් එක දවල් වෙද්දී ගොඩක් බිසී... එක නිසා ඔහොමම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් hsbc එක ගාව තියෙන කීල්ස් සුපර් එකට යන්න. එකේ ඇතුලේ තියෙනවා මිනි කොම් බෑන්ක් එකක්.. එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්... සමහර දේවල් නම් කරන්න බෑ.... බහුතරයක් පුළුවන්...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    පහුගිය කාලේ අපේ සිංහලු ඔය සම්පත් බැංකුවට වන්දනා මාන කරා නේද සිංහලකමට, හාමුදුරුවොන්ට සලකන එකම බැංකුවද මොකක්ද කියලා..උබලට මතකද? :lol:
    ඔවු... ඔවු... අපේ මිනිස්සුනං මහ මජර මී ගොං ජාතියක්...

    ගවර්මන්ට් බැංකු අතහැරල ප්‍රයිවට් බැංකු වලින් බැලුවොත් සර්විස් අතින් චොර, මේ වගේ ජරා විදිහෙ වැඩනං වෙලා නෑ. ඒත් සර්විස් අවුල්. මිනිස්සු රස්තියාදු කරනව.
    අනිත් එක චාජ් කිරිල්ලත් එහෙමයි... ගන්න පුලුවන් හැම එකෙන්ම ගන්නව..

    මම ඕක මීට කලිනුත් කියල තියෙනව. ඒ කාලෙ "සිංහල" සීන් එක ඉහලින් තිබ්බ කාලයක්...😂
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    රාජගිරිය ඉන්න නොදන්නා අයට මේ කියන්නේ.... රාජගිරියේ කොම් බෑන්ක් එක දවල් වෙද්දී ගොඩක් බිසී... එක නිසා ඔහොමම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් hsbc එක ගාව තියෙන කීල්ස් සුපර් එකට යන්න. එකේ ඇතුලේ තියෙනවා මිනි කොම් බෑන්ක් එකක්.. එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්... සමහර දේවල් නම් කරන්න බෑ.... බහුතරයක් පුළුවන්...
    මම වැඩ කරගන්නේ එතන මචන්..parking ලෙස්යි..අතන park කරන්නත් එපා වෙනවා.
     
    • Like
    Reactions: allrights and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,781
    197,914
    113
    Colombo, Sri Lanka
    බැංකුවක් කියන එක අමතක කරලා ඕකත් ලංකාවේ එකෙක්ගේ බිස්නස් එකක් කියලා හිතලා සර්විස් එක ගනින්. දන්නවානේ ලංකාවේ බිස්නස් කාරයන්ගේ හැටි. ප්‍රයිවට් ඉස්පිරිතාල සුපර් මාකට් ඔව්වා ඔක්කම දැන් ඔහොම තමයි
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,904
    9,662
    113
    oka koi rateth wenawa. man machan dubai emirates nbd bank account hadnna giya welawe ethna hitapu arabi ponnyagen prasna 2k ahuwa kiyala kariya mala panala "What's your problem? What's your problem? DOnt worry " kiwwa. ahnna apu prasneth amathka wuna. eliya awata passe mathak wune. aye gihin token ekak aran egypt karayek set wuna. supiri dial eka. hoda ewunuth innawa.

    oya wlewa ethanata ekek awa salary account open karnna. uge slary eka 15000 AED. amma porata dunna salakili tika. :P

    mata hoda mathaki sampath eke patan gathe laakwe tiyene ekama sinhala bankuwa. okkatama alli danna baya wene natuwa kiyala :P

    HNB, commercial pattai mata num. bank yanakota kaada vidiyata giyama un adu kule ganata danne.
    ------ Post added on May 30, 2023 at 10:13 PM
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Sinhalu okkoma ohomai bun, salli, vaahana, gewal dorawal, mithya wishwaasa, etc thamaa thana denney.

    Magey yaaluwek udey wadata yaddi wassata ahu welaa kudayak ganna sinhala kadey kata giyaama, udey paandara kalu kuda wikunanna hoda naa kiyalaa uuta deelaa naa.

    Muuta mala panalaa thambi kadey kata gihin, un hodata kathaa karalaa badu deelaa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,661
    113
    රාජගිරිය ඉන්න නොදන්නා අයට මේ කියන්නේ.... රාජගිරියේ කොම් බෑන්ක් එක දවල් වෙද්දී ගොඩක් බිසී... එක නිසා ඔහොමම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් hsbc එක ගාව තියෙන කීල්ස් සුපර් එකට යන්න. එකේ ඇතුලේ තියෙනවා මිනි කොම් බෑන්ක් එකක්.. එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්... සමහර දේවල් නම් කරන්න බෑ.... බහුතරයක් පුළුවන්...
    Ragagiriye cargills bank eke inna kella dekkada.pattama kellak eka.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,241
    36,110
    113
    මැදමහනුවර
    පහුගිය කාලේ අපේ සිංහලු ඔය සම්පත් බැංකුවට වන්දනා මාන කරා නේද සිංහලකමට, හාමුදුරුවොන්ට සලකන එකම බැංකුවද මොකක්ද කියලා..උබලට මතකද? :lol:

    මේ තියෙන්නේ ඒ දවස්වල මන් දාපු රිප්ලයි දෙකක්

    Jul 6, 2020
    රටේ බුර්කා නිකාබ් තහනම් කරලා තිබ්බ නම් හම්බයොන්ට සම්පත් බැංකුවට මුකුත් කියන්න බෑ. ඒත් රටේ එහෙම තහනමක් නෑ. හැබැයි තහනම් කරන්න සියළුම නීති කෙටුම්පත් ලෑස්ති කරලා තියෙන්නෙ. පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ 2/3 නැති එකයි. ඒ නිසා බුර්කා තහනම් කරන්න පොහොට්ටුවට 2/3 දෙන්ටහ්.

    ප්‍රයිවට් බැංකුවකට කඩේයන තරම් 😂

    උබට ප්‍රයිවට් වුනාට අපිඅට සින්හල බිසන්ස් එකක්අද මේකට මෙහෙම කරා නම් හෙට වෙන සින්හල බිස්නස් එකකට කෙලවල්ලම දාලා යන්න පුළුවන්

    උඔලට සම්පත් එක ලොකු වුනාට සම්පත් එකට උඔලා ලොකු නෑ බං. සල්ලි තියනවනම් මොකෙක්ද කියලා උන්ට අදාල නෑ ඕන එකෙක් එකයි.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    405
    292
    63
    lankawe chaterma bank eka sampath bank
    mahantha aunty a inna boc eeta wada hodai...sinhala baudda kama nalale thiyan inne , eka nissa unta okkoma bayen inna ona wage scene eken inne
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    ලංකේය බැංකු දුරාවලිය .......

    බ්‍රාහ්මණය කුලයේ බැංකු

    HSBC /standard chartered /citibank/deutsche bank

    ගොවිගම බැංකු

    NTB/hatton national bank/NDB

    අඩු කුලේ බැංකු

    සම්පත්/BOC ඇතුළු සියලුම බැංකු