මම නම් මගේ නම දානවා මචන්. තව උඹට කැමති දෙයක් දාන්න පුළුවන්. ඕක නිකන් comment එකක් වගේ සල්ලි ලැබෙන කෙනාට එන්නේ.
Fuck off kiyala dapan
++ලක්ශ දෙකක් පඩි අරන් එකවුන්ට් එකේ ලක්ෂ 4 ද බං තියෙන්නේසල්ලි ලැබෙන කෙනාට පේන්නේ මේ වගේ.
![]()

ලක්ශ දෙකක් පඩි අරන් එකවුන්ට් එකේ ලක්ෂ 4 ද බං තියෙන්නේ![]()


මේක මේ sample එකක් මිනිහෝ. නැත්නම් මැයි මාසේ පඩි මැයි මාසේ මැද දෙනවද? අනේ තොපිත්.![]()
මං හිතුවෙ තෝ මහ කාලකණ්නියෙක් කියලා මට 10 වෙනිදාමං හිතුවෙ තෝ මහ කාලකණ්නියෙක් කියලා


10 වෙනිදා දෙන්නේ කලින් මාසේ පඩි නේ මිනිහෝ.
කාලකන්නියෙක් කියලා හිතපු එක නම් හරි.![]()
මාත් එහෙමයි බං