

WARA ATHULATA



|
|
|
|
|
|
අද මට ගොඩක් සතුටු දවසක් ..ඒ අද මගේ නංගි සම්පත් බැංකුවට තේරුණා ......හැමෝම කැම්පස් යන්න කියද්දි මන් තමඊ ඒකිට බැංකුවට යන්න කිව්වේ ..නැත්තන් කැම්පස් ගිහින් එනකොට බදින වයස ...දැන් ඉතින් ගෙදර හැමෝම මන් කරපු වැඩේ ගැන සතුටු වෙනවා ..දැන් බැංකුවට යන ගමන් අ ඒ එන සල්ලි වලින් other qualifications ටික හදා ගන්න පුළුවන් ඊට පස්සේ අව්ලක්ම නැ ..ටම තම තාම නංගිට අවරුදු 20... අද මට මාර happy මචන් ලා ..........
















































