Sampath Bank

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේකේ ඌට පුක දීපු එවුන් ඔක්කොම වාශ්ප වෙලා.. :lol::lol::lol:

    හෙළයෙක්;16737205 said:
    යාළුවා වැඩේ කරගන්න්න එකා කොහෙට ගියත් වැඩේ කරගන්නව.රැග් තිබ්බට හැම එකාම රැග් වෙන්නෙත් නෑ අපිත් එක්ක 90ක් ඉදිය රැග් නොවී ඉන්න.රැග් වෙන එකත් තමන්ගෙ කැමැත්ත ජෙප්පන්ට කඩේ යන එකත් තමන්ගෙ වැඩක්, ඒව නොකර අපිත් එක්ක 90ක් ඉදිය 300ක් ඉන්න බැජ් එකේ. උන්නන් අපිට අල කියන්නෙ.මම නන් හරි කැමතියි ඒ වචනෙට එතන තියෙනව ෆුල් ෆ්‍රීඩම් එක. ආණ්ඩුවේ කැම්පස් ඔය කියන තරන් නරක නන් නෑ අල උනත් වැල උනත්.අපි කොච්චර දැගලුවත් වෙන්න තියෙන දේ වෙනව වෙනසක් නැතුව.

    උබේ නංගිට සුබ පතනව ඒ උනාට උබ කරපු වැඩේ හරිද වැරදිද කියල තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා ඒක තව ටිකක් අනාගතයට අයිති දෙයක්.


    ඉගෙන්න ගන්න සතපහක් නැති උන් ලොකු තැන්වලට ගිහින් රටට වැඩක් කරේ ඔය නිදහස් අධ්‍යාපනයෙන් තමා. සල්ලි වලට හැම දේම යට කරනව නන් හොදයි කියල හිතන්නෙ වෙන රටවල් දිහා බලලනේ. අමතක කරන්න එපා අපේ රටේ දවසට 200කට කුලී වැඩ කරන මිනිස්සුන්ගෙ ළමයිනුත් ඉගෙන ගන්න ඕනි කියල. තියෙන ඒව ප්‍රයිවට් කරන එක නෙවෙයි වෙන්න ඕනි ඒවගෙ අඩුපාඩු හදන එක.එස්.බී ලොක්ක සල්ලි වෙනුවෙන් ඔය දේ කරන්නෙ නැතුව ළමයි ගැන හිතල නෙවෙයි.

    thread closed yako:angry::angry:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    GODAK EWN MATA BANALA POST DALA TIYANAWA..KAMAK NA...NANGI ANIWARYEN TAWA AWRUDDAK VITARA GIHILLA ANIWA SLIIT EKEN OR WENA MOKAK HARI PRIVATE CAMPUS EKAKIN ANIWA BSC EKAK KARANAWA KIWWA...

    EKI EHEMA KARALA HARI IKMANATA GODA YAI...ETH ANDUWE CAMPUS EKATA GIHIN MUL DAWASEMA AWAJATHAKA HATHTHAGEN ATHAL EKATA KIYALA KUNUHARAPEN RAG WELA PASSE UNGEMA JVP PAKUNTA KADE YANA PORAWAL KIYANA DE AHALA BORD KALI ELLAGENA PARATA BAHALA UDGOSANA KARAGENA CHATAR WENNA NAM MAMA AYYA KENEK VIDIYATA IDA TIYAN NA....ITA WADA HODA EKI BANK EKATA GIHILLA EKEN STUDENT LOAN EKAK DALA HARI SLITT WAGE HODA PRIVATE CAMPUS EKAKIN BSC EKAK GANNA EKA..ANIKA EKA MEETA WADA DESERN...ETANATA ENA HAMOMA NATUWATH GODAK EWN WADAGATH..

    ANDUWE CAMPUS EKE EWN DANNE ARAKATA MEKATA KIYALA BUS GANE GIHIN SALLI EKATHU KARAN A SALLI WALIN CONDAM ARAN GODE KELLANTA HUKANNA VITARAI....TAWA JESPANTA KADE YANNAI...OWA KARANA KOTA JIVITE HODA KALE GIHILLA...ANIKA MAN EYAGE JIVETE YANNA ONA PARA CHUTTAK WENAS KALA VITARAI..BUT EYA ANIWA PRIVATE EKAKIN BSC EKAK MSC EKAK ANIWA GANNAWA..

    OYA SUSHITHA JESSPA MEIMARUM ADAHAS TIYANA ANDUWE CAMPUS WALATA NAM API DANNA MINISSU YAWANNETH NA YANNA DENNETH NA..A WENUWATA UNTA KOHOMA HARI JOB SET KARALA UNWA PRIVATE CAMPUS WALATA YAWANAWA..API NANGIWA HADUWE BALA GATTE EKA EKA GEN KUNUHARPA AHALA RAG WENNA NEWEI..A NISA OYA ANDUWE CAMPUS WALATA NAM YAWA NA..PRRIVATE ARENNA....PRIVATE CAMPUS IS NO 01 FOREVER..ANDUWE CAPMUS UTH IKMANATA PRIVATE KARAI APE SB LOKKA..EKA GODAK HODA NEWS EKAK

    ube nangita giya gaman SLIIT eken degree eka denne na hoda kattaka kanna oni
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙහෙම සින් එකකුත් තියෙනවා හැබැයි අවුරුදු 20ට ඔය වගෙ තැනකට යනවා කියද්දි කැම්පස් වල කටු කන උන්ට පොඩ්ඩක් රිදෙනවා..

    :lol:
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ඔතන වුනේ උඹේ නංගි කෙනෙක් බැංකුවක වැඩට ගියපු එක නෙමෙයි. උඹේ තරහ පිට කරන්න කතාවක් ගෙතීම.

    kisima tarak na..katawak gothalath na

    ube nangita giya gaman SLIIT eken degree eka denne na hoda kattaka kanna oni

    A KATUWA MAMA KALA TIYANAWA..HABAI APITH BSC MSC GATHHTHA

    මූ හිතන් ඉන්නේ සල්ලි දුන්නම degree එක නිකම්ම offer කරනවා කියලා.

    SALLI DUNNU PALIYATA BSC MSC OFFER KARAN NA..MAHANSI WENNA ONA...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නංගිට කියපන් මං කිවුවා කියලා ජයවේවා කියලා.... :D
    උඹ වටිනා දෙයක් කරලා තියනවා... :yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    OYA SUSHITHA JESSPA MEIMARUM ADAHAS TIYANA ANDUWE CAMPUS WALATA NAM API DANNA MINISSU YAWANNETH NA YANNA DENNETH NA

    username eka hariyatama dagena qualities walata gelapennama
    avatar497073_1.gif
    avatar497073_1.gif
    avatar497073_1.gif
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    kisima tarak na..katawak gothalath na



    A KATUWA MAMA KALA TIYANAWA..HABAI APITH BSC MSC GATHHTHA



    SALLI DUNNU PALIYATA BSC MSC OFFER KARAN NA..MAHANSI WENNA ONA...

    නංගිට සුබ පතනවා. ගත්ත උපාධියේ නම ලියාගන්න වත් බැරි අයිය ගැන නම් දුක තමා. උඹ මෙතන උපාධි ලියන්න ගිහින් රීලනේ බන්. තු නොදකින් ! ඉස්සෙල්ලාම උබට තියන උපාධි වල නම හරියට ලියන්න ඉගෙන ගනින් බන්. :lol:
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    WADAK NA MALLIYA...APE EKITA EKAK INNAWA..UWATH MAMA NANGI EKKAMA BANK EKATA EKKAN GIYA DAN UTH NANGI EKKA BANK EKE..DAN ITIN UN DENNAMA GODA..TAWA AWRUDU 5KIN VITRA BADINAWATH KIWA...SORRY MALLA... NANGA DENNA WEN NA...

    me lagadi neda ban EK eke mall nanga kiyana ewun gana shok article ekak giye. tharaha wenda epa ayiye ayiyage nangita gud luck, eth oya oya kiyana BSC eka hariyata karanda nam 4yrs walin beri wei moko apeth sada anathayo relakma hitiya repeat wevi, 4yrs kese wethath unta 6yrs vitara giya degree complete kara ganda itin ayiyage nangi jet ekak wenda oni MSC BSC ehema qualified wenda plz com to the earth oya jeevithe kiyana tharam sundara naha rawatenda epa
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    රජයේ පින් කැම්පස් වන එක හෝ නොවන එක පැත්තක දම්මමාම, රජයේ හෝ ප්‍රයිවට් හෝ මොනයම් විදිහක හෝ ඩිග්රි එකක් කරන්න පුළුවන් කෙනෙක්ව ඒකෙන් වැලකුව එක ඒතරම් හොඳ දෙයක් නෙමෙයි ... ඒත් ඉතින් අපි දන්නෙ නෑනෙ උඹලගෙ ආර්ථික මට්ටම, නංගිව කැම්පස් යවන්න අමාරුම නම් ඉතින් උඹ කරපු දේ වැරද්දක් කියන්න බෑ ....

    කැම්පස් ගිහින් තිබ්බා නම් රේගු අධිකාරී දාන්න තිබ්බ නේද බන්? Anyway good luck!
    :)
     

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    Pitu 10 kiyewwa samahara ewata ekagai samahara ewata ekaga ne, mama mchn MGT, CIMA karnawa e mage salli walin apita kadda be, salli ne eeth dn CIMA, mama satiyata dawas 3k Company ekaka internal Audit wedak karanwa, denata 1yr accounts assistant experience tyanwa, audit ekat 1yr wage dagattama cmpuz eken internship yana kaleta patta watinawa, owa witarak newe Football, Atheletics karanawa UNI eke, Eee ena experience ubata job eken ganda be bn.......jiwithe aw 50 witara kohomat job ekak thama krnna wenne, tamange jivithe gena dekmak thamanta tyenna one karana deta asawak tyenna oni then kyhn mata hambennet gov jobakda? salary ube nangige gaanada? :P:P:P:P:P