මේකේ ඌට පුක දීපු එවුන් ඔක්කොම වාශ්ප වෙලා..![]()
හෙළයෙක්;16737205 said:යාළුවා වැඩේ කරගන්න්න එකා කොහෙට ගියත් වැඩේ කරගන්නව.රැග් තිබ්බට හැම එකාම රැග් වෙන්නෙත් නෑ අපිත් එක්ක 90ක් ඉදිය රැග් නොවී ඉන්න.රැග් වෙන එකත් තමන්ගෙ කැමැත්ත ජෙප්පන්ට කඩේ යන එකත් තමන්ගෙ වැඩක්, ඒව නොකර අපිත් එක්ක 90ක් ඉදිය 300ක් ඉන්න බැජ් එකේ. උන්නන් අපිට අල කියන්නෙ.මම නන් හරි කැමතියි ඒ වචනෙට එතන තියෙනව ෆුල් ෆ්‍රීඩම් එක. ආණ්ඩුවේ කැම්පස් ඔය කියන තරන් නරක නන් නෑ අල උනත් වැල උනත්.අපි කොච්චර දැගලුවත් වෙන්න තියෙන දේ වෙනව වෙනසක් නැතුව.
උබේ නංගිට සුබ පතනව ඒ උනාට උබ කරපු වැඩේ හරිද වැරදිද කියල තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා ඒක තව ටිකක් අනාගතයට අයිති දෙයක්.
ඉගෙන්න ගන්න සතපහක් නැති උන් ලොකු තැන්වලට ගිහින් රටට වැඩක් කරේ ඔය නිදහස් අධ්‍යාපනයෙන් තමා. සල්ලි වලට හැම දේම යට කරනව නන් හොදයි කියල හිතන්නෙ වෙන රටවල් දිහා බලලනේ. අමතක කරන්න එපා අපේ රටේ දවසට 200කට කුලී වැඩ කරන මිනිස්සුන්ගෙ ළමයිනුත් ඉගෙන ගන්න ඕනි කියල. තියෙන ඒව ප්‍රයිවට් කරන එක නෙවෙයි වෙන්න ඕනි ඒවගෙ අඩුපාඩු හදන එක.එස්.බී ලොක්ක සල්ලි වෙනුවෙන් ඔය දේ කරන්නෙ නැතුව ළමයි ගැන හිතල නෙවෙයි.
thread closed yako








