Sampath Vishwa Coporate එකෙන් තව Account එකකට සල්ලි Transfer කරන්නේ කොහොමද ?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    994
    1
    1,867
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මෙහෙම

    images
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,953
    26,543
    113
    @Nadun26 මේ බලපන් ගෑණුන්ගෙ හැට්ට අස්සෙ හොරෙන් බලබල ඉන්න එකාටත් Corporate account තියෙනවා, උඹට තමා දෙන්නෙ නැත්තෙ
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    YouTube blpan. ir Google krpan
    ewa na bn youtube , normal accounts tyn age vdio nam tynw

    @Nadun26 මේ බලපන් ගෑණුන්ගෙ හැට්ට අස්සෙ හොරෙන් බලබල ඉන්න එකාටත් Corporate account තියෙනවා, උඹට තමා දෙන්නෙ නැත්තෙ
    ay yako muta dila tibba neda
    ------ Post added on Jul 15, 2026 at 2:27 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,953
    26,543
    113
    call ekak diyan me expert *****

    ewa na bn youtube , normal accounts tyn age vdio nam tynw

    ay yako muta dila tibba neda
    ------ Post added on Jul 15, 2026 at 2:27 PM
    නෑනේ, එලවගෙන. ඊට පස්සෙ අඩු කුලේ බැංකුවකින් අරන් තිබුනෙ
    ------ Post added on Jul 15, 2026 at 2:30 PM
     
    Last edited:
    • Wow
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    ඔයාට PDF එකක් ලැබුනේ නැද්ද ? E-mail එකකින් වගේ ආවේ නැද්ද බලන්න ? ගොඩක් බැංකු වලින් එවනවා එකේ තියෙනවා කරන හැටි මමනම් එක බලන් නමේ කරේ හොයාගෙන කලා මගේ දැනීමෙන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    ඔයාට PDF එකක් ලැබුනේ නැද්ද ? E-mail එකකින් වගේ ආවේ නැද්ද බලන්න ? ගොඩක් බැංකු වලින් එවනවා එකේ තියෙනවා කරන හැටි මමනම් එක බලන් නමේ කරේ හොයාගෙන කලා මගේ දැනීමෙන්
    na brother , ehma monawath hambun na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    na brother , ehma monawath hambun na
    මටනම් ගත්ත හැම තැනකින් ම දුන්නා එහෙම එකක්

    Sampath කෝපරේට් Use කරන කෙනක් මට කිව්වා Account දෙකක් දෙනවා කියලා ඒ කියන්නේ එකකින් Payment එක දාලා අනිත් එකෙන් Approve කරන්න ඕනේ ඔයාගේ එහෙම ඇත්තේ. අනිත් ඒවා නම් සාමන්‍ය Online Banking එක්ක වගේ ඇති වෙනසකට ඇත්තේ අරක කෝපරේට් වලදී ඔහොම තමා එන්නේ ගොඩක් බැංකු වල
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    මටනම් ගත්ත හැම තැනකින් ම දුන්නා එහෙම එකක්

    Sampath කෝපරේට් Use කරන කෙනක් මට කිව්වා Account දෙකක් දෙනවා කියලා ඒ කියන්නේ එකකින් Payment එක දාලා අනිත් එකෙන් Approve කරන්න ඕනේ ඔයාගේ එහෙම ඇත්තේ. අනිත් ඒවා නම් සාමන්‍ය Online Banking එක්ක වගේ ඇති වෙනසකට ඇත්තේ අරක කෝපරේට් වලදී ඔහොම තමා එන්නේ ගොඩක් බැංකු වල
    ou bn dekak thiyanawa

    ekakin danna one , aneken approve krnna one