සම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
සල්ලි නෑ කියන්නේ බොරු ලංකාවේ උන්ට මේ තියෙන්නේ සාක්කි16 laks දැම්ම එකපාරක්. මං හිතන්නෙ ඊට වඩා පුලුවන්.
මේ මාසෙ අන්තිමට 3 mil transaction එකක් කරන්න ඉන්නෙ විශ්ව එකෙන්.
ඒ සල්ලිවලින් කරන්න පුළුවන් මොනවද යාලුවා.සල්ලි නෑ කියන්නේ බොරු ලංකාවේ උන්ට මේ තියෙන්නේ සාක්කි
සම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
ප.ලි ඇප් එකෙන් තමයි ලක්ෂ 10 යි කියලා තියෙන්නේ.ඩේලි ලිමිට් එක රුපියල් ලක්ෂ දහයක් කියලා තියෙන්නේ බ්‍රෝ
Personal payee widiyata dammoth 5 millionසම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
Oya wage dekata phone eka use karanna epa bun. Web application eka use karanna computer ekak haraha. One unoth print out ekak wath hariyata ganna baha app eken.ඒ සල්ලිවලින් කරන්න පුළුවන් මොනවද යාලුවා.
උත්තර දුන්න හැමෝටම ස්තූතියි. ඒත් 5M මගේ ෆෝන් එකේ ටයිප් කරද්දි වැටෙන්නෙ 2M කියල.
------ Post added on Jul 13, 2023 at 7:30 AM
සල්ලි නෑ කියන්නේ බොරු ලංකාවේ උන්ට මේ තියෙන්නේ සාක්කි

ගෝට් චිස් එන්නෙත් නෑ දැන්මට නං ගෝට් චීස් කෑල්ලක් වත් ගන්න බැරි උනා. ඒ නිසා මං සල්ලි කාරයෙක් නෙවෙයි කොහොමත්.![]()
සල්ලි වලින් නම් ගොඩක් දේ කල හැකඒ සල්ලිවලින් කරන්න පුළුවන් මොනවද යාලුවා.
උත්තර දුන්න හැමෝටම ස්තූතියි. ඒත් 5M මගේ ෆෝන් එකේ ටයිප් කරද්දි වැටෙන්නෙ 2M කියල.
------ Post added on Jul 13, 2023 at 7:30 AM