Sampath Vishwa Money Transfer

ASR

Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    සම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,185
    3,221
    113
    Sampath to Sampath 5 million per day

    1689046073899.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,533
    50,818
    113
    සේදවත්ත
    16 laks දැම්ම එකපාරක්. මං හිතන්නෙ ඊට වඩා පුලුවන්.

    මේ මාසෙ අන්තිමට 3 mil transaction එකක් කරන්න ඉන්නෙ විශ්ව එකෙන්.
    සල්ලි නෑ කියන්නේ බොරු ලංකාවේ උන්ට මේ තියෙන්නේ සාක්කි
     

    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    සල්ලි නෑ කියන්නේ බොරු ලංකාවේ උන්ට මේ තියෙන්නේ සාක්කි
    ඒ සල්ලිවලින් කරන්න පුළුවන් මොනවද යාලුවා.

    උත්තර දුන්න හැමෝටම ස්තූතියි. ඒත් 5M මගේ ෆෝන් එකේ ටයිප් කරද්දි වැටෙන්නෙ 2M කියල.
    ------ Post added on Jul 13, 2023 at 7:30 AM
     
    • Like
    Reactions: Cypress

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඩේලි ලිමිට් එක රුපියල් ලක්ෂ දහයක් කියලා තියෙන්නේ බ්‍රෝ
    ප.ලි ඇප් එකෙන් තමයි ලක්ෂ 10 යි කියලා තියෙන්නේ.

    බ්‍රවුසර් එකෙන් විශ්ව එකට ලොග් උනාම මිලියන 5 යි කියලා පෙන්නනවා.
     
    • Like
    Reactions: Cypress

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,603
    1,012
    113
    සම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
    Personal payee widiyata dammoth 5 million

    ඒ සල්ලිවලින් කරන්න පුළුවන් මොනවද යාලුවා.

    උත්තර දුන්න හැමෝටම ස්තූතියි. ඒත් 5M මගේ ෆෝන් එකේ ටයිප් කරද්දි වැටෙන්නෙ 2M කියල.
    ------ Post added on Jul 13, 2023 at 7:30 AM
    Oya wage dekata phone eka use karanna epa bun. Web application eka use karanna computer ekak haraha. One unoth print out ekak wath hariyata ganna baha app eken.
    ------ Post added on Jul 13, 2023 at 7:51 AM
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    59,312
    87,959
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි නෑ කියන්නේ බොරු ලංකාවේ උන්ට මේ තියෙන්නේ සාක්කි

    මට නං ගෝට් චීස් කෑල්ලක් වත් ගන්න බැරි උනා. ඒ නිසා මං සල්ලි කාරයෙක් නෙවෙයි කොහොමත්. :(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,533
    50,818
    113
    සේදවත්ත
    මට නං ගෝට් චීස් කෑල්ලක් වත් ගන්න බැරි උනා. ඒ නිසා මං සල්ලි කාරයෙක් නෙවෙයි කොහොමත්. :(
    ගෝට් චිස් එන්නෙත් නෑ දැන්

    ඒ සල්ලිවලින් කරන්න පුළුවන් මොනවද යාලුවා.

    උත්තර දුන්න හැමෝටම ස්තූතියි. ඒත් 5M මගේ ෆෝන් එකේ ටයිප් කරද්දි වැටෙන්නෙ 2M කියල.
    ------ Post added on Jul 13, 2023 at 7:30 AM
    සල්ලි වලින් නම් ගොඩක් දේ කල හැක
    ------ Post added on Jul 13, 2023 at 9:01 AM
     
    • Sad
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,182
    27,668
    113
    සම්පත් විශ්ව එකෙන් තවත් වෙනකෙකුගේ සම්පත් ගිණුමකට ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න පුළුවන් වැඩිම ගාන කීයද?
    Account එකට ලොග් වෙලා බලපියකෝ. 5 Million වගේ මතක :rolleyes2:
     
    • Like
    Reactions: kinkon

    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    ෆෝන් එකෙන් මිලියන 2 යි. කොම්පියුටර් එකෙන් 5 මිලියන්.