Sampath Vishwa & SMS alert

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,646
    33,828
    113
    මචංලා දන්න එකෙක් හරියටම කියපල්ලකෝ, සම්පත් බෑන්ක් එකේ
    1. Sampath Vishwa
    2. SMS alert

    මේවාට අවුරුද්දකට කීය බැගින් කැපෙනවද කියලා
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    atharapan ban jara bankuwak.. wen abanuwakaat daginin..hamadetama salli ban okunta.. antimata apita hambena interest ekatath wadi.. aranchiyak awaa.. un direct salli counteren gannakotat kapanwa kiyala rs 80k (ahapan bank eke ekekgen)