Sampath vs NDB banks

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ


    සිංහල කුකුලනි,

    හදිසියේ පොඩි ලෝන් එකක් ඕන උනා (ලක්ෂ 3)
    ඉතින් අවුරුදු 14 ක් විතර තිස්සේ ගණුදෙනු කොරපු සම්පත් බැංකුවෙන් ඉල්ලුවා.

    - අවුරුදු 5 ක් විතර තිස්සේ දිගටම සැලරි එන්නෙත් මේකට.
    - පහුගිය මාස 6 ඇතුළත ලක්ෂ 25 කට වඩා transactions වෙලත් තියෙනවා.
    - ඔක්කොම remittance එන්නෙත් මේකට.
    - Sampath Credit card 2 ක් තියෙනවා ඒවත් කිසි delay එකක් කරලා නැහැ.

    මං ලෝං එක ඔන්ලයින් ඉල්ලුවේ. ඊට පස්සේ දවසෙම උන් කතා කරලා දෙන්නම් කිව්වා. කිසි දෙයක් ඕන නැහැ කිව්වා.

    ඊට දවස් 3 කින් විතර ආපහු කියනවා සීනියර් මැනේජ්මන්ට් එකෙන් කිව්වලු ගැරන්ටර්ස්ල 2 නෙක් ඕන කියල. නැත්නම් ගෙයක් හරි වාහනයක් හරි තියන්න ඕන කිව්වලු :angry:

    අනේ හුකේ නන්නානේ.
    ****

    HNB එකත් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා හැබැයි ඒකට සල්ලි දාල කාර්ඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න.
    උන්ගේ ඔන්ලයින් banking site එක නම් ගූ 70.

    Seylan එකවුන්ට් එකකුත් තිබ්බ අවුරුදු 10 කට විතර කලින්. දැන් නම් කොමද දන්නේ නැහැ.

    NDB එකෙන් නම් loan එක approve උනා මේ කිසි ලබ්බක් නැතුව. එත් අද ආපහු මම ලෝන් එක කැන්සල් කරා මට අතට වෙන සල්ලි ටිකක් ලැබුන නිසා.
    free credit card එකකුත් දුන්න.
    *****
    දැන් මට දැන ගන්න ඕන සිංහලු,
    NDB savings වලට හොඳ බැංකුවක් ද? දිගු කාලීනව.
    Sampath එකෙන් ඔක්කොම ගලවලා මේකට move උනොත් මුණ එක්ක තර වෙලා නහය කපා ගත්තා වගේ වේවිද?

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,921
    66,416
    113
    ට දවස් 3 කින් විතර ආපහු කියනවා සීනියර් මැනේජ්මන්ට් එකෙන් කිව්වලු ගැරන්ටර්ස්ල 2 නෙක් ඕන කියල. නැත්නම් ගෙයක් හරි වාහනයක් හරි තියන්න ඕන කිව්වලු

    oya tika mata kivvanan e welema gihin account close karanawa
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මම නම් Saving වලට තියාගෙන හිටපු Sampath එක BOC එකට මාරු කරා.. දවස ගානෙ පොඩ්ඩ පොඩ්ඩ දාල දාල BOC එකට පුරව ගත්ත. Sampath එක දැන් තියාගෙන ඉන්නෙ Transaction වලට විතරයි.. උන්ගෙ ලබ්බෙ බම්බුව.. මට මල පැනල හිටි‍යෙ පහුගිය දවස් වල..
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    sampath eke hena loku seen ban.. mama eka parak address eka wenas karaganna giya mobile bill ekak aragena. un kiwwa grama sewakagen letter ekak one kiyala mobile bill eka address proof ekak widiyata ganna be kiyala.
    unge service chatar.. nikan minissunge kaale nasthi karanawa loku seen dala. mamath wena ekakata maru wenna hithan inne
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මම නම් Saving වලට තියාගෙන හිටපු Sampath එක BOC එකට මාරු කරා.. දවස ගානෙ පොඩ්ඩ පොඩ්ඩ දාල දාල BOC එකට පුරව ගත්ත. Sampath එක දැන් තියාගෙන ඉන්නෙ Transaction වලට විතරයි.. උන්ගෙ ලබ්බෙ බම්බුව.. මට මල පැනල හිටි‍යෙ පහුගිය දවස් වල..

    Math payment gathe hnb e dawas wala dan

    Boc and nations trust...

    Godak un boc danawa hamathanama cash deposit machine tyanwane
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මට කමර්ෂල් බෑන්ක් එකෙත් ඔය සීන් එක උනා බං. හදිස්සියකට ලක්ෂ 7ක් ගන්න උන් ගාවට ගියා.උන්ගෙ ලොකු සීන් එක. මගෙ සැලරි යන්නෙ NDB bank එකට. ඒකෙ කලින් ලෝන් එකක් තියෙන නිසා. මුන්ගෙ Interest rate එක අඩු නිසයි උන්ගෙන් ගන්න බැලුවෙ. මුල්ම දවසෙ කිව්වා company එකෙන් ලෝන් එකේ මන්ත්ලි පේමන්ට් එක කෙලින්ම උන්ගෙ එකවුන්ට් එකට එවන්න ඕනෙ ස්ටෑන්ඩින් ඕඩර්ස් දාන්න බෑ කියලා. එහෙම නැත්නම් සැලරි එක උන්ගෙ එකවුන්ට් එකට එවන්න ඕනෙලු. මැනෙර්ජ්ර්ගෙන් ඇපෲවල් ගන්න ඕනෙ කිව්වා ඒකටත්. මම පස්සෙ දවසෙ සේරම ඩොකියුමන්ට් රෙඩී කරගෙන ගියා බැංකුවට. ගිහින් මැනේජර් ගෑනිව හම්බුනා. මේ ගෑනි කියනවා ෆර්ස්ට් ඉන්ස්ටෝල්මන්ට් එක මගෙ එකවුන්ට් එකට එන්න ඕනෙලු. ගැරන්ටර් කෙනෙක් ඕනෙලු. ඊට පස්සෙලු ලෝන් එක ප්‍රොසෙස් කරන්න ගන්නෙ. මට යකා නැග්ගා. ඕක කලින් කිව්වනම් ඉවරයිනෙ. හදිස්සියකට ලොන් එකක් ගන්න ආවාම මාසෙ අන්තිම company එකෙන් සැලරි යවනකම් ඉන්න ඕනෙ ලෝන් එක ගන්න. මැනේජර් ගෑනි හෙනම ලොකු සීන් එකේ හිටියෙ. හරියට මම උන්ගෙන් පිනට සල්ලි ඉල්ලුවා වගේ. පස්සෙ මම ඇවිත් NDB Bank එකට කතා කලා. උන් ලඟටම ඇවිල්ලා ඩොකියුමන්ස් ටික අරන් ගියා. දවස් 3න් ලෝන් එක දුන්නා.
    NDB ලගෙ එකම අවුල උන්ගෙ එකවුන්ට් එකකින් ඇප් එක හරහා සල්ලි යැව්වාම දවස් 1.5ක් විතර යනවා වෙන බංකුවකට යවන්න.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,553
    683
    113
    38
    සුවසිලන්තය
    කව්රුහරි එකෙක් කියපල්ලකෝ පිටරට ඉන්න එකෙක් කොහොමද කියල මොකක් හරි ලෝන් එකක් ගන්නේ දැනට මගේ එකවුන්ට් එක තියෙන්නේ NSB එකේ හැබැයි කේස් එක කියන්නේ මං NRFC සින් එකෙන් නෙමෙයි සල්ලි දාන්නේ එහෙම උනාම අපිට ලෝන් එකක් ගන්න බැරිද බං බැංකු වලින් ඇහුවහම උන් කියන්නේ NRFC ඕනේ කියල එහෙම නැතුව ගන්න බැරිද ලෝන් එකක් හෙල්ප් එකක් දියන් දන්නා එකෙක්:confused:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,726
    113
    අදාල නෑනේ
    NDB kiyanne savings walata honda bank ekak. un Savings promote karanawa sahenna.

    Sampath un hooragena kannamai balanne. unge poliyata wada eka eka services walata kiyala salli kapagannawa.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    NDB kiyanne savings walata honda bank ekak. un Savings promote karanawa sahenna.

    Sampath un hooragena kannamai balanne. unge poliyata wada eka eka services walata kiyala salli kapagannawa.

    ow bn. call enwa araka dannada meka dannada........................
    :angry::angry:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    උඹලා අමාරුවෙන් හම්බ කරන සල්ලි දීර්ඝකාලීනව ඉතුරු කරන්න හිතන් ඉන්නවනම් ආණ්ඩුවේ බැංකු තුනෙන් එක දාපන්
    ලංකා බැංකුව
    ඉතිරි කිරීමේ බැංකුව
    මහජන බැංකුව

    ඔය තුනෙන් එකක දාපන් උඹලා රටයි කොහේ හරි ගිහින් අවුරුදු පනහකට පස්සේ ලංකාවට ආවත් ඔය බැංකු 3 ඔය විදියටම තියෙනවා ඒ බැංකු වැටුණත් ආන්ඩුවේ නිසා ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා උඹෙ සල්ලි ගෙවන්න පුළුවන්. private බැංකු ආණ්ඩුවේ බැංකුවලට වඩා පට්ට fasility දෙනවා ආණ්ඩුවේ ඒවට වඩා හැබැයි ආණ්ඩුවේ බැංකුවල service එක නෑ හැබැයි උඹට සල්ලි ගැන බයවෙන්න දෙයක් නැහැ

    ප්‍රමුඛ බැංකුව
    සෙලාන් බැංකුව
    goldenkey
    ඊටීඅයි
    වගේ මූල්‍ය ආයතන පහුගිය කාලේ වැටුනා ඒවත් මතක් කර ගනිල්ලා ඒවායේ සල්ලි දාපු මිනිස්සු සමහරු සියදිවි හානි කරගත්තා ල්ලි නැති වෙලා.

    ඒක නිසා අමාරුවෙන් හම්බ කරන සල්ලි ලොකු කාලයක් බැංකුවල දාන්න හිතන් ඉන්නවනම් ආණ්ඩුව ඒවා එම දාපං .

    ලෝ නං ඉතිං වෙන ඕනම තැනකින් හෝ ගන්න පුළුවන් ලේසිම තැනින් ගනියි එහෙම වුණා කියලා උබලා ගාව තියෙන ලොකු සල්ලි පොඩි පොඩි තැන් වල දාලා කෙලවගන්න එපා එහෙම කෙලවගෙන මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවෙ
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,553
    683
    113
    38
    සුවසිලන්තය
    උඹලා අමාරුවෙන් හම්බ කරන සල්ලි දීර්ඝකාලීනව ඉතුරු කරන්න හිතන් ඉන්නවනම් ආණ්ඩුවේ බැංකු තුනෙන් එක දාපන්
    ලංකා බැංකුව
    ඉතිරි කිරීමේ බැංකුව
    මහජන බැංකුව

    ඔය තුනෙන් එකක දාපන් උඹලා රටයි කොහේ හරි ගිහින් අවුරුදු පනහකට පස්සේ ලංකාවට ආවත් ඔය බැංකු 3 ඔය විදියටම තියෙනවා ඒ බැංකු වැටුණත් ආන්ඩුවේ නිසා ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා උඹෙ සල්ලි ගෙවන්න පුළුවන්. private බැංකු ආණ්ඩුවේ බැංකුවලට වඩා පට්ට fasility දෙනවා ආණ්ඩුවේ ඒවට වඩා හැබැයි ආණ්ඩුවේ බැංකුවල service එක නෑ හැබැයි උඹට සල්ලි ගැන බයවෙන්න දෙයක් නැහැ

    ප්‍රමුඛ බැංකුව
    සෙලාන් බැංකුව
    goldenkey
    ඊටීඅයි
    වගේ මූල්‍ය ආයතන පහුගිය කාලේ වැටුනා ඒවත් මතක් කර ගනිල්ලා ඒවායේ සල්ලි දාපු මිනිස්සු සමහරු සියදිවි හානි කරගත්තා ල්ලි නැති වෙලා.

    ඒක නිසා අමාරුවෙන් හම්බ කරන සල්ලි ලොකු කාලයක් බැංකුවල දාන්න හිතන් ඉන්නවනම් ආණ්ඩුව ඒවා එම දාපං .

    ලෝ නං ඉතිං වෙන ඕනම තැනකින් හෝ ගන්න පුළුවන් ලේසිම තැනින් ගනියි එහෙම වුණා කියලා උබලා ගාව තියෙන ලොකු සල්ලි පොඩි පොඩි තැන් වල දාලා කෙලවගන්න එපා එහෙම කෙලවගෙන මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවෙ



    eeka attha machan ammo edawswala oya private than wala salli daala wadiganak poliya ganna kiyala hithan anthimata minissunta kelauna hati mathakane danuth peennattha ara magadiyak yanne mee dawaswala
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සම්පත් ඉස්සර හොදයි. . මම ලෝන් දෙකක්, ඕඩී දෙකක් අරන් තියෙනවා. .
    ලගකදි ආයේ ලෝන් එකක් ගන්න ගිහින් මුන් මාස 4ක් අරන් ලෝන් එක දුන්නේ. .
    අනිත්දේ සම්පත් එක දැන් අරකට මේකට කියලා 500, 1500 කපාගන්නවා. . ලෝන් එක දාන්න පොඩ්ඩක් පරක්කු වුනත් ඕඩී එක සෙටල් කරන්න පොඩ්ඩක් පරක්කු වුනත් ලේට් ෆී කපනවා. . ඉන්ට්‍රෙස් එක වෙනම කපනවා. .

    ලෝන් ගද්දි ඉඩමේ වටිනාකමට මාකට් ප්‍රයිස් එකට ගොඩක් අඩුවෙන් ඉඩමේ තක්සේරුව දානවා. . මෙලෝ රහක් නෑ දැන්නම්. .
    සම්පත් විශ්ව එකනම් හොදයි ඒ නිසා සම්පත් බැන්ක් එක පැත්තකින් තියාගන්නවා. . වෙන බැන්ක් එකක් තෝරගන්න ඕනා අනිත් වැඩ වලට. .
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    NDB හොඳයි. ඒත් උන්ගේ online banking අවුල්, Vishwa වගේ නෙවේ. Mobile banking කියලා NDB App එකට වෙනම මාසෙකට ගාණක් කපාගන්නව,. මාගෙ කිසිම transaction නැතුව හැම මාසේ සල්ලි කපලා තිබ්බ. උන්ගේ Real Saver account එක හොඳයි 100% bonus interest එකක් දෙනව.

    සම්පත Bank එක දැන් නම් අවුල් වගේ, Vishwa එකෙන් Card Center mail එකක් දැම්මා, දැන් සතියක් වෙනවා කිසිම reply එකක් නෑ. අලුත් credit card එකේ statement එක එව්වේ නෑ තාම. දවස් 10 ක් පරක්කු යි.
     
    Last edited: