මචන් අපේ paypal ගිනුමේ මුදල් වෑඩි කර ගන්නෙ කොහොමද? ඒකට අපිට සම්පත් වෙබ් කාඩ් එකට සල්ලි එකතු කරන්න ඔනෙද?
eg:-
මට රුපියල් 40000 වටින බඩුවක් ගන්න කොට කොහොමට මගෙ ebay account එකට ගානක් add කරගන්නෙ කොහොම?
නැත්නම් සම්පත් වබ් කාර්ඩ් එක max RS 100,00 ගාන විතරද පුළුවන් එක පාර ගන්න
රුපියල් 40000 Add කෙරන්න පුළුවන් ?

වෙබ් කාඩ් එකට 40000 ට වැඩිය දාන්න පුළුවන් .. 