Sampath Web Card Help

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Sampath Web Card එකක් ගන්න බැලුවේ අන්තර්ජාලයෙන් මේ ගැන හොයලා බැලුවා. application එක බැලුවා වෙබ් එකෙන් එකේ අවුල් ටිකක් තියෙනවා උදව් කරන්න පුළුවන් ද මේ ගැන දන්න අය. http://www.sampath.lk/images/applications/web_card_applic.pdf

ඔකේ අහනවා Name to be embossed on the card (Max 22 including spaces) මේ මොකක් ද ? Google Trnslate වලින්වත් හරි අදහසක් ගන්න බැරි උණා මේ ගැන

(*please attach billing proof) යටතේ අහනවා

Period you have been at above address : Years______ Months _______ මේකට මොනවාද දෙන්න ඕනේ ඒ Address එකේ ඉන්නවා කියලා ඔප්පු කරන්න ඕනේද ඒ කොහොමද මේක තමයි මට ගැටළු කාරිම ගැටළුව.

මේ දෙක පුරවන්න නැතිව බැරිද (ගෙදරින් කන්නේ)
MY EMPLOYMENT DETAILS
MY ANNUAL INCOME

මේ කාඩ් එක ගිය ගමන් අරන් එදාම ගනු දෙනු කළ හැකිද ? නැත්තම් ගෙදරට එවනකම් ඉන්න ඕනේද ගොඩක් සයිට් වල එහෙම කියලා තිබුණා.
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Tho nama niyama amu Sinhala anaatha ponnayek ban. :yes:
    Linde penala athme maru karaganin.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    webcard maha wade ban.anika deposit karapu money lesiyen withdraw karannath be,commercial debit card ekak hada ganin
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    niwadu welawak balala bank ekata yaman. eeta passe un ekkama oka pata gaala purawapan. card eka sathiyak yaddi bank ekata ewi. umbata gedarata liyumak ei. gihin ganin.

    2500 k da koheda card ekata daaanna ona hadaddi. simple case. e ekkama
     
    • Like
    Reactions: JesonRulez

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    webcard maha wade ban.anika deposit karapu money lesiyen withdraw karannath be,commercial debit card ekak hada ganin

    HNB nm giya Card eka Active vanna dawas 3k yanawa kivva nisa ganna nathuwa awa.

    commercial fees wediy ban- HNB ekak ganin.

    :dull:

    niwadu welawak balala bank ekata yaman. eeta passe un ekkama oka pata gaala purawapan. card eka sathiyak yaddi bank ekata ewi. umbata gedarata liyumak ei. gihin ganin.

    2500 k da koheda card ekata daaanna ona hadaddi. simple case. e ekkama

    heta bank 3 ekakata ekata gihin balanawa. thanks
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I'm using SAMPATH CARD...

    Sarala dewal tikakne ahala tyenne.

    Name to be embossed on the card (Max 22 including spaces) - CARD eke liyawenna oona nama mokakda kiyala ahanne. ex. A.B.C. Perera:yes:

    Sampath Pass pothak tyenawanam address ok.

    Period you have been at above address : Years______ Months _______ wayasa liyanna UPANDA sita hitiyanam :dull:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Account eka Open karanna kiyak ganawada ?
    Account Ak kochara salli tiynna onada oya card denna. ?
    ona kankta ganna Puluvnda job athi / nathi

    Rs 1000 open karapan 400 catd ekata kapenawa edama ubata account ekata thawa salli dala ebay eken direct nattam paypal link karala badu ganna puluwan
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මටත් දැන ගන්න ඕනේ online payment වලට paypal account එකක් ලින්ක් කරන්න හොඳම බෑන්ක් කාර්ඩ් එක මොකද්ද කියලා
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    bank ekata palayan un okkoma karala denawa ubata htiyenne idan inna onenam 15 min wage yai wadeta. nikan naganna one nane ban. :rofl:
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    ඔය මගුලට වඩා හොදයි බන් HNB debit card එකක් ගනින්
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ඔය මගුලට වඩා හොදයි බන් HNB debit card එකක් ගනින්
    account එකට කීයක් දාන්න ඕනේද
    HNB debit card එකට කීයක් කපා ගන්නවද බන්
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    I'm using SAMPATH CARD...

    Sarala dewal tikakne ahala tyenne.

    Name to be embossed on the card (Max 22 including spaces) - CARD eke liyawenna oona nama mokakda kiyala ahanne. ex. A.B.C. Perera:yes:

    Sampath Pass pothak tyenawanam address ok.

    Period you have been at above address : Years______ Months _______ wayasa liyanna UPANDA sita hitiyanam :dull:

    thanks macho dan theruna

    Bank ekata gihinma fill kala nam wade goda!

    thanks

    thanks

    eka thama hodama wade bn:yes:

    balamu heta iselama yanawa com ekata eka haiyana nathm sampath ekn balanawa , ekath hariyanna nathm hari giayth nathth hnb ekn ganawa.

    Rs 1000 open karapan 400 catd ekata kapenawa edama ubata account ekata thawa salli dala ebay eken direct nattam paypal link karala badu ganna puluwan

    thanks macho , uba oya kiyanna athanm oya card eka ela. card ekk man balanm

    bank ekata palayan un okkoma karala denawa ubata htiyenne idan inna onenam 15 min wage yai wadeta. nikan naganna one nane ban. :rofl:

    mata puravanna unoth nondi ne ungen aha aha puravanna unoth anna eka nisa ahuwa. thanks aa

    thanks

    ඔය මගුලට වඩා හොදයි බන් HNB debit card එකක් ගනින්

    ela