Sampath Web Card Help

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
web card nam jarawak bn

අද මන් කොම් බෑන්ක් ගියා. එකනම් ගොඩක් හොදයි වගේ එකේ රු 400 ගන්නේ, ඒ උණාට කාඩ් එක දෙන්නේ දවස් 10කින් කිව්වා, ඒක නිසා සම්පත් එකට ගියා එකෙන් කාඩ් එක දෙන්නේ සති තුනකින් ළු එක ගත්තේ නැහැ, දැන් හිතෙනවා කොම් හොදයි කියලා අය ගිහින් කොම් ම ගන්නවා. උදව් කළ හැමෝමටම ස්තුතිය.
 
  • Like
Reactions: kalhara96

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    අද මන් කොම් බෑන්ක් ගියා. එකනම් ගොඩක් හොදයි වගේ එකේ රු 400 ගන්නේ, ඒ උණාට කාඩ් එක දෙන්නේ දවස් 10කින් කිව්වා, ඒක නිසා සම්පත් එකට ගියා එකෙන් කාඩ් එක දෙන්නේ සති තුනකින් ළු එක ගත්තේ නැහැ, දැන් හිතෙනවා කොම් හොදයි කියලා අය ගිහින් කොම් ම ගන්නවා. උදව් කළ හැමෝමටම ස්තුතිය.

    commercial hondai machan
    :yes::yes::yes:
     
    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    machan HNB debit card Ekak hada ganin. ona welawata salli danna. deposit ekak unath ganna puluwan. normal account ekak widiyata hadaganna puluwan . eka hodai
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    අද මන් කොම් බෑන්ක් ගියා. එකනම් ගොඩක් හොදයි වගේ එකේ රු 400 ගන්නේ, ඒ උණාට කාඩ් එක දෙන්නේ දවස් 10කින් කිව්වා, ඒක නිසා සම්පත් එකට ගියා එකෙන් කාඩ් එක දෙන්නේ සති තුනකින් ළු එක ගත්තේ නැහැ, දැන් හිතෙනවා කොම් හොදයි කියලා අය ගිහින් කොම් ම ගන්නවා. උදව් කළ හැමෝමටම ස්තුතිය.
    card එක නැතිව බෑන්ක් account එකට paypal link කරලා paypal active කර ගන්න පුළුවන්ද online payments කරන්න පුළුවන් විදියට?