Sampath Web Card

nipu1199

Member
Oct 11, 2016
59
1
0
sampath web card එකක් pay pall account එකකට add කරනන් පුලුවන් එක පාරක් විතරද?? මම sampath web card එක දෙසරයක්ම renew කරා කාඩ් එක expire වෙලා.. ඒත් දැම්මේ එකම් paypal account එකට. දැන් ලගදි අලුතෙන් sampath web card එක renew කරා expire වෙලා.. අද sampath web card paypal දාන්න යන කොට එකෙන් card එක ගන්න බෑ කියනවා... bank එකට කෝල් කරාම කියන්වා අලුත් paypal account එකක් හදන්න කියල. එක කාඩ් එකක් දාන්න පුලුවන් එක paypal account එකකට විතරයිලු.. ඉතින් මගේ card තුනක් උනාට එකම් card num ඈකෙන්නෙ යන්නෙ.. මේක ගැන දනන් කවුරු හරි ඉන්නවද?
 

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    pana baye internet eken weda karaganna be.hariyata Visa ho debit card ekak ganin saving Account ekak open karala.

    card ekak request karapan online payment active karala

    eka deela paypal account ekak life time hadaganin bn

    ubalath ane manda.web card gaga podi un wage.baya nam online money weda karanna epa.tempory card seen dada paypal account hadala ewa cancel kara kara natanawa.
     

    nipu1199

    Member
    Oct 11, 2016
    59
    1
    0
    4yr meken duwanneh ban.. anika bn mage sampath vishwa online account 1 ta lionk karala tiyenne card 1... etakota kelinma visa crd wage tamai wada... etakota kohe bayak da bn.. natanne netuwa tamai bn mechhara kal diwwee..
     
    Last edited: