Sampath Web Card

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Sampath එකෙන් අයින්වෙන්න හිතෙන් නැත්තේ උන්ගේ web card එක නිසා ... දන්න එකෙක් කියහන්කෝ web card එක වගේ use කරන්න පුලුවන්.. වෙන බැංකුවක කාඩ් එකක්, Credit card හරියන් නෑ බං.. :yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    සිරාවට දැන් නම් එපා වෙලා තියෙන්නෙ. හුත්ත මුන්ගෙන් ලෝන් එකක් ගන්නත් අලි පුක බලන්න ඕනේ..
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ai bn wb card eka use karanne mama nm aynn kala...okatath 500 kk da koheda year ekata kapenawa neda ? anikk eka bank ekkwath ema na ne . mama dn hnb awlk na 1 year withara use kala :)
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ai bn wb card eka use karanne mama nm aynn kala...okatath 500 kk da koheda year ekata kapenawa neda ? anikk eka bank ekkwath ema na ne . mama dn hnb awlk na 1 year withara use kala :)

    ඹව් බන් මමත් ගන්න ඹනී... එකේ චාජස් කොහොමද බන් අවුරුද්දකට.. Internet බෑන්කින් එහෙම... ?


    සිරාවට දැන් නම් එපා වෙලා තියෙන්නෙ. හුත්ත මුන්ගෙන් ලෝන් එකක් ගන්නත් අලි පුක බලන්න ඕනේ..

    ඹව් බන් එපා වෙනවා...

    commercial bank debit card or HNB debit card

    අවුරුද්දකට කියක් විතර කැපෙනවද ඒකේ....




    COMMERCIAL Debit card


    HNB debit card

    :yes::yes:






    Thanks
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    sampath web card ගන්න හිටියේ :no:, මේක දැක්කක්හම එපා කියල හිතුන
     

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    සම්පත් බෑන්ක්

    මචන්ලා උබලට කොමද දන්නේ නැ. මටනම් සම්පත් බෑන්ක් එක තමා හොද.මම 3 පාරකට වැඩිය ණය ගත්තා. හැම එකම දවස් 7 නැත්නම් 10 ගත්තා. (650000 / 1000000 / 2200000)

    කෙලින්ම බෑන්ක් එකේ ලොක්කා එක්ක කතා කරපන් හල කලි එක්ක කතා කරන්න එපා.
    අවශ්ය ලියකියවිලි හරිනම් වැඩේ ගොඩ.

    අනිත් පැකේ බෑන්ක් එක්ක බලන කොට මේක 1000% හොදි මචන්ලා.
     
    Last edited: