Sample House plan Suggestion help

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :baffled::baffled::baffled:

    හරි එහෙනම්.:baffled:

    උඹ එහෙනම් ඔය සේල් ඉඩමේ අනිත් අය ගෙවල් හදන්න කලින් ගේ හදලා වාසිය ගනින්. :lol:

    kalin ge hadana ekata nevi ban vasiya,mulin plan eka pass karala masa 06 thula hadana ekata :P uba e ena vasiya danne nathnam TO gihin ahapanko.. mata hoda sure first hadana ekata vasiyak tiyenava ;) mokada man oka vena idamaka athdekimen dekapu deyak nisa :)

    kohomath mata sure nahe,mage plan eka palaveniya vevida kiyala nam.. denata 06 denek full payment karala oppu denakan ude hawasa land sale eke unge gedara aya mathak kara innava :lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ උන්ගෙන් හෙල්ප් එකක් ඕනි නැත්නම් මොන මගුලටද උඹ ත්‍රෙඩ් එකක් දැම්මේ?උඹ දාපු නිසයි මේකේ උන් කමෙන්ට් කලේ.

    උඹ ඉස්සෙල්ලාම ඔය ඉඩමේ ඔප්පුව අරන් හිටපන්.එක නැතුව මොකුත් කරන්න බෑනේ.ඉඩමේ ඔප්පුවත් නෑ.සර්වය ප්ලෑන් එකත් නෑ.අයිති පළාත් පාළන ආයතනය දන්නෙත් නෑ.ඉඩමේ පර්චස් ගාන කිවුවට කොහොමද උඹට විස්තරයක් කියන්නේ.අදාල විස්තර මොකුත් නැතිව.

    kavuda ban meke un kivve,man kivve upulpdn vadayak novi inna kiyala..mokada u kiyana points valid novena nisa.uge aramuna arki keneta salli pudavanna hadana nisa..oya mahaloku arki hadana geval valin 51% sure horu paninava lesiyenma..un melo practical usage ekak hithanne nathuva geval design karanava..eth gedara inna giya ekata thama terenne unge hodakama kalayak yaddi :lol: man mulinm kivvane ban mata arki keneta laksha 5-7 dime kesillak nahe kiyala..u eka terum ganneth nahe..

    man idama ayithi vena palath palana eka dannava ban... oppu ona venne plan eka pass karanna neda?adinna ona venne land plan eka neda..un eke pass kara eke copy ekak dunne.eth eke mahaloku deyak nathi nisayi man meke nodemme...mokada eke tiyenne extract land plan ekak nisa,loku idea ekak enne nahe...ungen illa ganna ona mulu idame plan ekak lot bedana vidiyatama :)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉඩමේ ප්ලෑන් එකෙන් තමයි ගොඩක් දේවල් ගැන අදහස ගන්න පුලුවන්.ආකිලාට ඔප්පුව ඕනි නෑ.ඉඩමේ ප්ලෑන් එක ඕනි.ප්ලෑන් එකේ තියෙන පාරවල් වලින් අපිට පුලුවන් බිල්ඩින් ලයින්,ස්ට්‍රීට් ලයින් වලට කොච්චර ඉඩක් තියන්න ඕනිද කියලා බලන්න.ඊට පස්සේ ඉඩමේ පිටිපස්ස කියලා ගන්නේ කොයි පැත්තද කියලා බලාගන්න.ඕය දෙකම ඇරියාම ගේ හදන්න කොච්චර ඉඩක් තියෙනවද කියලා බලාගන්න පුලුවන්.තව ඔය ප්ලෑන් එක අනුමත කරද්දී කොන්දේසි තියෙනවනම් ඒවා සටහන් කරලා තියෙනවා.ඔය මොකුත්ම නැතුව උත්තරයක් දෙන්න බෑ.ඒකයි ඌ ඒවා අහන්නේ.දොර ජනේල දාද්දී ඒවාට මායිමේ ඉඳන් ආවම දුරක් තියාගන්න ඕනි.ඒවා බලන්න ඕනි.එතකොට ඒවා අනුව කාමර තියෙන තැන්,බාත් රූම් තියන තැන් වෙනස් කරන්න ඕනි.
     
    හරි මචන්,දැන් තමා ඇත්තටම මටත් තේරුනේ මොකද මේ plan එක ගැන අහන්නේ කියලා..සමාවෙන්න ඕන කලින් plan එක explain කරේ නැති එකට...මන් මේ දේවල් සේරම කලින් කිව්වා,එත් මගේ පැහැදිලි කිරීමේ අඩුවක් තියෙන්නේ :(

    kudfxc0.png

    මෙන්න මේ විදියටම තමා ඉඩමේ පිහිටීම සහ පාරවල් තියෙන්නේ.. දැන් කහ පාටින් 7 perch මගේ ඉඩම.. (දිග 58,පළල 33) ඉඩම පිටි පස්සෙන් තියෙන 7.1 කැල්ල ඉඩමේ හැදේ අනුව ගෙයක් හදන්න ලේසි නැහැ....කවුරුවත් ඔය කැල්ල නම් දැනට අරගෙන නැහැ..මන් ඔය කෑල්ලේ තමා බඩු දාන්න plan කරන ඉන්නේ :rofl:

    ඔය අඩි 20 පාරෙන්,ගොඩනැගිලි සීමාව අඩි 03 ලියන්න කියලා plan එකේ තියෙනවා..ඉඩමේ පිටි පස්ස විදියට ගන්න ඕන අර විකින්නේ නැති පැත්ත මචන්..මොකද 7.3 ඉඩම පැත්තෙන් හෝ 8.8 පැත්තෙන් අඩි තියන්න ගියොත් ලොකු ඉඩක් යන නිසා..දැනට මට 99% සුවර් එකක් තියෙනවා මේ විදියට තමා අවම ඉඩවල් තියන්න ඕන කියලා.. (dilshan87 සහෝ කියපු එකෙන් තමා වැඩේ මීටර් උනේ,මන් හිතුවේ town එක දුර අඩු සහ 7 perch නිසා මට පිටි පස්සෙන් අඩි 10 වෙනුවට අඩි 7.5 chance එකක් දෙවි කියලා :( )

    ඉඩමේ ඉදිරි පසින් දී 03,පිටුපසින් අඩි 10,ඉඩමේ දෙපසින් එක පැත්තකින් අඩි 03

    9mPfLzu.png

    දැන් ඔය පෙන්නපු එකම land එකක වත් තාම මුකුත්ම හදලා නැහැ..දැන් කලින්ට වඩා අදහසක් ආවද මචන් :) පාස් කරපු plan එකේ කොන්දේසි දෙකයි තිබුනේ...එකක් අඩි 20 ඉදලා අඩි 03 තියන්න ඕන එක..අනිත් එක කානු කතාවක්,එක ඵදිලිව පෙන්නේ නැහැ මට දුන්න photo copy එකේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි මචන්,දැන් තමා ඇත්තටම මටත් තේරුනේ මොකද මේ plan එක ගැන අහන්නේ කියලා..සමාවෙන්න ඕන කලින් plan එක explain කරේ නැති එකට...

    kudfxc0.png

    මෙන්න මේ විදියටම තමා ඉඩමේ පිහිටීම සහ පාරවල් තියෙන්නේ.. දැන් කහ පාටින් 7 perch මගේ ඉඩම.. (දිග 58,පළල 33) ඉඩම පිටි පස්සෙන් තියෙන 7.1 කැල්ල ඉඩමේ හැදේ අනුව ගෙයක් හදන්න ලේසි නැහැ....කවුරුවත් ඔය කැල්ල නම් දැනට අරගෙන නැහැ..මන් ඔය කෑල්ලේ තමා බදු දාන්න plan කරන ඉන්නේ :rofl:

    ඔය අඩි 20 පාරෙන්,ගොඩනැගිලි සීමාව අඩි 03 ලියන්න කියලා plan එකේ තියෙනවා..ඉඩමේ පිටි පස්ස විදියට ගන්න ඕන අර විකින්නේ නැති පැත්ත මචන්..මොකද 7.3 ඉඩම පැත්තෙන් හෝ 8.8 පැත්තෙන් අඩි තියන්න ගියොත් ලොකු ඉඩක් යන නිසා..දැනට මට 99% සුවර් එකක් තියෙනවා මේ විදියට තමා අවම ඉඩවල් තියන්න ඕන

    ඉඩමේ ඉදිරි පසින් දී 03,පිටුපසින් අඩි 10,ඉඩමේ දෙපසින් එක පැත්තකින් අඩි 03

    9mPfLzu.png

    දැන් ඔය පෙන්නපු එකම land එකක වත් තාම මුකුත්ම හදලා නැහැ..දැන් කලින්ට වඩා අදහසක් ආවද මචන් :)

    ඉස්සරහින් අඩි 3යි.ඒක හරි.පිටිපස්සෙන් අඩි 10ක් තියන්න කියලා ප්ලෑන් එකේ ගහල තියෙනවද?

    පිටිපස්ස විදියට ගන්නේ පාරේ ඉඳන් වැඩිම දුරින් තියෙන මායිම. අනිත් දෙපැත්තෙන්ම අඩි 3 ගානේ ඉඩ තියන්න ඕනි නෑ.එක පැත්තක් මායිමටම ගන්න.වටේම ඉඩ තියලා පර්චස් 7ක ගෙයක් හදනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉස්සරහින් අඩි 3යි.ඒක හරි.පිටිපස්සෙන් අඩි 10ක් තියන්න කියලා ප්ලෑන් එකේ ගහල තියෙනවද?

    පිටිපස්ස විදියට ගන්නේ පාරේ ඉඳන් වැඩිම දුරින් තියෙන මායිම. අනිත් දෙපැත්තෙන්ම අඩි 3 ගානේ ඉඩ තියන්න ඕනි නෑ.එක පැත්තක් මායිමටම ගන්න.වටේම ඉඩ තියලා පර්චස් 7ක ගෙයක් හදනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්.

    plan එකේ නම් ඉඩම පිටි පස්සෙන් අඩි 10 තියන්න ඕන කියලා නැහැ..එත් බන් උබ සහ දිල්ෂාන් කිව්වම මට මීටර් උනේ,මේ දැන් ඉන්න ඉඩම තියෙන්නේ 1.5 KM වලින් ටවුමට,මන් එකේ අද අයිමාත් මැන්නා,එකෙත් අඩි 10 පිටුපසින්,එක පැත්තකින් අඩි 03 තියලා..ඒ කියන්නේ බන් මටත් ඒ සේත්ම තමා..ෂිට් මන් හිතුවේ ඉඩම නගරෙට කිට්ටු උනාම rules ලිහිල් කරනවා කියලා :(

    ඔව් මචන්, ඉඩම දෙපැත්තෙන්ම අඩි 03 තියන්න ඕන නැහැ..ඕන නම් එක පැත්තක් මායිමටම ගන්න පුළුවන්..මන් ඔය අඩියක් දැම්මේ ගේ වටේ යන්න පුළුවන් වෙන්න.. plus ගේ හදලා වෙලා මායිම් බිත්ති වල සයාමක් වත් ගාන්න ඉඩක් තියෙන්නේ ඕන නිසා..තව box type වල බිත්ති තෙමෙන නිසා උඩින් අගල් 3 වත් පන්නන..මායිමට තියලා පන්නුවොත් අනිත් එකාගේ ඉඩමනේ :baffled:

    Carport එකට මේ විදියට ගන්න දෙන එකක් නැද්ද මචන්..

    X4v3nXW.png

    base කණු දෙක රෝල් ශට්ර් එකටම අරන්,,එකෙන් column 02 අඩි 17 දුරට දාලා..එත් slab එක වදින්නේ රෝල් ශටර් එකේ ඉදලා අඩි 03 තියලා,අනිත් අඩි 14..

    නැත්නම් මචන් 14 තියලා base කණු ගැහුවොත් මලාට වාහන දෙකක් දාන්න බැනේ..එක වාහනයක් garage එකේ නැතුව ගේ ඉස්සරහ මිදුලට ගන්න බැරිව යනවනේ අර වදින එක අඩි 03 කින් වැදුනම.. එහෙම උනොත් රෝල සාටර් එකට අමතව අනිත් පැත්තෙන් තව ලොකු ගේට්ටුවක් තියන්න වෙනවා :(:lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    kavuda ban meke un kivve,man kivve upulpdn vadayak novi inna kiyala..mokada u kiyana points valid novena nisa.uge aramuna arki keneta salli pudavanna hadana nisa..oya mahaloku arki hadana geval valin 51% sure horu paninava lesiyenma..un melo practical usage ekak hithanne nathuva geval design karanava..eth gedara inna giya ekata thama terenne unge hodakama kalayak yaddi :lol: man mulinm kivvane ban mata arki keneta laksha 5-7 dime kesillak nahe kiyala..u eka terum ganneth nahe..

    Umba ohoma hithanawanam umbata deiyangema pihitai. Yako charted archiyeta kiyala plan eka andagaththoth godak savings thiyenawa. Archiyek kiyanne professionally qualified ekak. Nathuwa nikan namata architect kiyala gahan inna ekekta newei.

    Upul kiyanne sahenna knowledge ekak thiyena ekek. Umba lorry talk dunnama ona ekekta udaw karanna hithenne nane. U survey plan illanne Shaminda kiwwa wage ge kohomada layout karanna puluwanda balanna.

    Anith eka thamai api hithana widihata plan andinna ba. Archiyek ekka katha karama therenawa monada api karana gon kam kiyana eka. Super archiyek nam owage wisthara/advantages umbata kiyala denawa.

    Lokuma de thamai umba oppu ehema liyaganne survey plan ehema check karanneth nathuwada bun? Oke loku plan eke copy/servey plan ewa okkoma hambunamane oppu liyanne. Passe nagara sabhawen owa illaddi umbata wenne land sale karayonta p*ka denna thamai owa illanna. Hariyata wisthara ahaganin lawyer kenek hambela. Naththan okun umbata aniwa arinawa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Meke gewal hadana thread set ekak thibba. Ewa kiyawapan. Loku idea ekak ganna puluwan. Man hena neethi sadde dala bass lawa control karan wade kare. Eth anthimata un nodanima umbta arinawa. Eka nisa kiyawapan hondata ideas.

    Umba archiyekta kamathi nathi unata kamak na. Poddak BMICH eke architect wage exhibition gihin un hadapu gewal wala idea ganin. Man nam mage archi gana patta satisfied. Supiri waddek. Mage wade supiriyatama karala dunna.

    E nsa godak bass lata kanen ringanna bari una. Man best raw material dala sahenna adu labour cost ekakata wade karagaththa. Habai anthimata finishes waladi mata wadiya balanna welawak thibbe na. E kale un mata ariya wadiyen salli aran. :angry::angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Umba ohoma hithanawanam umbata deiyangema pihitai. Yako charted archiyeta kiyala plan eka andagaththoth godak savings thiyenawa. Archiyek kiyanne professionally qualified ekak. Nathuwa nikan namata architect kiyala gahan inna ekekta newei.

    Upul kiyanne sahenna knowledge ekak thiyena ekek. Umba lorry talk dunnama ona ekekta udaw karanna hithenne nane. U survey plan illanne Shaminda kiwwa wage ge kohomada layout karanna puluwanda balanna.

    Anith eka thamai api hithana widihata plan andinna ba. Archiyek ekka katha karama therenawa monada api karana gon kam kiyana eka. Super archiyek nam owage wisthara/advantages umbata kiyala denawa.

    Lokuma de thamai umba oppu ehema liyaganne survey plan ehema check karanneth nathuwada bun? Oke loku plan eke copy/servey plan ewa okkoma hambunamane oppu liyanne. Passe nagara sabhawen owa illaddi umbata wenne land sale karayonta p*ka denna thamai owa illanna. Hariyata wisthara ahaganin lawyer kenek hambela. Naththan okun umbata aniwa arinawa.

    man plan eka ena vidiya mulinma visthara kala,eth u plan ekamayi ban ilanne.. berima thena den oya udin dala tiyenne plan eka mata dipu tika anuva tiyena vidiya drawing karala,u eka demmmata passe saddayak nahe..anika u mula idala man ahapu rules gena no katha,vena vel bayila gahanne..ithin mala paninne nedda ban..biththiyak adi 04 tiyenavada ahanava..mata kiyapan e vage katha ahanavada building hadana paththa ekek?den mamada lorry talk denne?

    දැන් මන් උගෙන් ඇහුවා මෙහෙම කරන්න පුලුවන්ද කියලා..උ එකටත් plan එක ඉල්ලනවා..mata hithunema u mava madavanna hadanva kiyala,parana tharahakata :) plan eka adinna hithanne nara.lk eken kivva ekata baldiyak demma

    Carport එකට මේ විදියට ගන්න දෙන එකක් නැද්ද මචන්..

    X4v3nXW.png

    base කණු දෙක රෝල් ශට්ර් එකටම අරන්,,එකෙන් column 02 අඩි 17 දුරට දාලා..එත් slab එක වදින්නේ රෝල් ශටර් එකේ ඉදලා අඩි 03 තියලා,අනිත් අඩි 14..

    oppu thama livve naha ban..me mase kohoma hari hada ganna ona..unge company case ekak nisa,original owner salli geva ganna beri avulak yanava..full idame and land lot plan pass,mata eka un pennuva..plus light,water dekath un salli gevapu bill tiyenava..man land sale ekata salli gevve un gena trust ekak tiibba nisa,plus mage unge kalin land dekapu nisa..lankava mul land sale 03 ekak machan..unge loku apartment hadanava..me land ekedi thama neve..kalin mehema case ave nahe

    Archiyek adina plan unath mehe inna TO prathiksepa karanava,elakiriye ekema dennek thread dalath tibba..ekayi mulin man hevve me vidiyata kalin geval hadapu aya innavada kiyala
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Archiyek adina plan unath mehe inna TO prathiksepa karanava,elakiriye ekema dennek thread dalath tibba..ekayi mulin man hevve me vidiyata kalin geval hadapu aya innavada kiyala

    E reject karanne un ganak kadaganna. Moratuwe inneth paga pappala. Man satha pahak dunne na. Uta mage eke kisima waradak hoyala pennanna bari una. :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    E reject karanne un ganak kadaganna. Moratuwe inneth paga pappala. Man satha pahak dunne na. Uta mage eke kisima waradak hoyala pennanna bari una. :P

    ehemada... mehe un paga ganne nahe ban.ara kiriye ekath salli dik karala aran nahe :baffled:

    machan meka kiyapanko.. uba heduva gedara sq ft kiyada?Archi kiyak gaththada?ubata ge hadanna giyama full kiyak giyada?(hadana kota estimate ganata vada godak vela vedi vena nisa)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ehemada... mehe un paga ganne nahe ban.ara kiriye ekath salli dik karala aran nahe :baffled:

    machan meka kiyapanko.. uba heduva gedara sq ft kiyada?Archi kiyak gaththada?ubata ge hadanna giyama full kiyak giyada?(hadana kota estimate ganata vada godak vela vedi vena nisa)

    Mage eka 2616 Sqft. Mata Okkoma 390000 giya Archiyata witharak. Structural Engineer kenek gaththa. Man tath giya 55 withara visits ekkama.

    13 Million dunne estimate eka. Thawa wada tikak thiyenawa karanna kohomath 2 million wage.
     
    ANAL SEX

    Banned
    Jul 2, 2018
    295
    20
    0
    කෝ බන් උඹේ අර හිඟන bithcoin ත්රෙඅඩ් එක. උඹ කියපුව එකක්වත් නොවුනම shape එකේ මාරු උනා නේ :lol: ලොලන්තය