Samsung කැ* වැඩ

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    everyday use ekata nm awulak ne. animation, always on display wage ewa off karala thawa battery eka optimize karaganna puluwan.
    reviews nm ithin Marques Brownlee, linus tech tips, mrwhosetheboss. lankawe anatha kukullu specs tika padan karala kiyonawa witharai. eka apitath website ekata giyama bala ganna puluwanne :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    කොහොමත් ලංකාව වගේ රටවල් වලට දෙන්න කොලිටි අඩු බඩු දාලා වෙනම මොඩල් හදනවනෙ. ප්‍රොසෙසර් ගත්තත් performance අඩුම සෙට් එක එවන්නෙ මේ වගේ දෙකයි පන්හේ රටවල් වලට. කොලිටි ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නවනම් හොඳ රටකට ගිහින් ගන්න ඕනෙ
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    everyday use ekata nm awulak ne. animation, always on display wage ewa off karala thawa battery eka optimize karaganna puluwan.
    reviews nm ithin Marques Brownlee, linus tech tips, mrwhosetheboss. lankawe anatha kukullu specs tika padan karala kiyonawa witharai. eka apitath website ekata giyama bala ganna puluwanne :rofl:
    mrwhosetheboss තමයි පට්ටම :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    උන්ට Exynos ප්‍රොසෙසර් එක දාන එක ලාබයිනේ බන්, ඒක උන්ම හදන එකක් නිසා.
    හැබැයි US වල මාකට් එක පට්ටම කම්පෙටිටිවු අනික් සේරම උන් snapdragon cpu දාල ෆෝන් හදද්දි සැම්සුන්ග් විතරක් උන්ගෙ cpu එක දාල හැදුවම අනිවා බෙන්ච්මාක් වලින් උන්ව පහලට වැටිලා රෙපියුටේශන් එකට කෙලවෙනවා
    ෆෝන් රිවීවු කරන ෆේමස් එවුන් 90%ක්ම US එවුන්, උන් නෝමලි රිවීවු කරන්නෙ snapdragon වර්ශන් එක නිසා ලෝකෙම එවුන් ඒ වීඩියෝ බලලා තමන්ගෙ රීජන් එකේ තියන ෆෝන් වලත් ඒ තරම් පර්ෆෝමන්ස් තියනවා ඇති කියලා හිතලා ගන්නවා

    ඇත්තටම ඔය ෆෝන් දෙකට නම් දෙකක් දුන්නානම් එක හරි, සැම්සුන්ග් එවුනුත් ඉතින් ගන්න එවුන් අන්දන්න එකම නමින් දෙකම රිලීස් කරනවා.
     
    • Like
    Reactions: TWishwadeepa