මම ලග තියනවා samsung shv-e120s කොරියන් එකක් ඒක ට හොද කස්ටම් රොම් එකකුයි ඒක ගහන හැටි කියල දෙන්න පුලුවන්ද?

හොද රොම් එකක් සෙට් උනේ නෑ.
හම්බුනු ඒවගේ බග්ස් තියනවා අම්බානට.
කස්ටම් රොම් ගහන්න එපා මචන්.
ෆෝන් එක තියනවට වඩා ස්ලෝ වෙලා එපා වෙයි.

සමහර රොමි ගහපු උන් වෙබි පෝස්ට් එකේ කමනටි කරල තියනව හොදවායිනි

මම ලග තියනවා samsung shv-e120s කොරියන් එකක් ඒක ට හොද කස්ටම් රොම් එකකුයි ඒක ගහන හැටි කියල දෙන්න පුලුවන්ද?![]()

පට්ට බමි තෑන්ක්
අහ් මම කාපු කට්ට උබත් කනව වගේ..
cyanogenmod එක ගහපන් බන්.. මම cyanogenmod ගහල තියෙන්නෙ.. ඒකටම එන camera app එකනම් ටිකක් අවුල් මචන්.. sony Z2 එකට එන camera app එක පිටින් අරන් install කරපන් බන්..
පට්ට මචං
අහ් මම කාපු කට්ට උබත් කනව වගේ..
cyanogenmod එක ගහපන් බන්.. මම cyanogenmod ගහල තියෙන්නෙ.. ඒකටම එන camera app එකනම් ටිකක් අවුල් මචන්.. sony Z2 එකට එන camera app එක පිටින් අරන් install කරපන් බන්..