Samsung නම් කෙල්ලගේ photo ලීක් වෙයි

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Samsung නම් කෙල්ලගේ photo ලීක් වෙයි

    https://www.facebook.com/yes.page/videos/vb.677237858995747/929808413738689/?type=2&theater


    Samsung-Galaxy-S5-Said-to-Have-Security-Flaw-that-Leaks-Your-Fingerprint-to-Hackers.jpg

    ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න....
    නම් samsung මේක බලපන්...ඇත්තද බන් මේ සීන් එක...:no::no::no:
    සැමදාසුන් හොදේ
    ම්



    https://www.facebook.com/yes.page/videos/vb.677237858995747/929808413738689/?type=2&theater

    samsung-logo-battery-540x405.jpg



    :no::no::no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    aiyo ban ape rate wage harak tikak..den oka nodanna un tika nfc antena ekata wede denawa aluthma fn wala..maha paw weda mewa nam...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    නොදන්නා හුතු
    තොපි නම් උපන්ගෙයි මි හරක්, යකෝ මෝඩ මුසලයෝ.

    NFC ගැන කියව හල්ලා

    කවුද බං මේ වීඩියෝ එකේ ඉන්න අම්බරුවෝ දෙන්න :lol:
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    NFC chip.
    "near field communication" :lol::lol::lol:

    apo ban,
    kalakirenawa mehema post dakiddi :(

    Ok a NFC eka ne bn?

    aiyo ban ape rate wage harak tikak..den oka nodanna un tika nfc antena ekata wede denawa aluthma fn wala..maha paw weda mewa nam...

    පැටියා;18531256 said:
    මී හරක් :lol:

    නොදන්නා හුතු
    තොපි නම් උපන්ගෙයි මි හරක්, යකෝ මෝඩ මුසලයෝ.

    NFC ගැන කියව හල්ලා

    කවුද බං මේ වීඩියෝ එකේ ඉන්න අම්බරුවෝ දෙන්න :lol:



    හොද හොද උත්තර ගොඩක් ලැබුනා ...එල මචන් ලා......ඔන්න කව් රුත් ගලවන්න එපා......sorry for post

    heres-to-you.jpg

    :):):)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන පොන්නයො දෙන්නෙක්ද.. ෆේස්බුක් එකේ ලොන්තයොන්ට හොඳයි.. දැන් දමාගෙන ෆෝන් එකේ හැකිං ස්ටිකර් එක ගලවයි.. NFC ගැන ඉගෙනගන්න කියපං ඔක්කොටම කලිං..:rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ බුකියෙ මරු කොමෙන්ට් ටිකක් තියෙනවා..:rofl: සිරාවටම සැම්සුන් එකේ උන්ට ට්‍රැක් කරන්න ඕන උනා නම් ඕක බැටරිය අස්සෙ ගහලා එවයිද.. :lol: පවු බං බර ගාණක් ශෙයාර් කරලා.. දැන් මල විකාරෙන් බැටරිය පොතු ගහනව ඇති.. සැම්සුන් එකේ උන් දැක්කොත් ඉක්කාව හැදිලා මැරෙනවා..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර උන් මුන්ට කන්න දෙන්නේ තණ කොලද දන්නැ :lol:

    nfc_battery.png


    බැටරියෙ ගහලම තියෙනවනේ බං.. සිරාවටම තනකොලයි පුන්නක්කුයි කන බුවාලා සෙට් එකක්.. :rofl: