Samsung පාවිච් කරන අය එන්ඩෝ........

Sudeepa Dhananjaya

Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    Samsung පාවිච් කරන අය එන්ඩෝ........

    මචංලා මට Samsung S9 Plus එකක් අඩුවට ගන්න හොද තැනක් කියන්න.Softlogic වොරන්ටිත් එක්ක.

    :no:....ඩයල්කොම් අයිඩියාබීම් නං එපා....:no:

    පාවිච්චි කරන අය ඉන්නවනං BUMP එකක් දාන්න.පොඩි විස්තර වගයක් දැනගන්න තියෙනව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    softlogic warranty එක්ක නම් ගන්නෙ සොෆ්ට්ලොජික් එකේ ගානට වඩා බොහොම පොඩි ගානක් අඩුවෙන් තමයි පිටින් ගන්න වෙන්නෙ
    ගොඩක් අඩුවට ගන්න ඕන නම් සොෆට්ලොජික් වොරන්ටි නැතුව ගන්න ඕන
     

    Lalith789

    Junior member
  • Feb 14, 2009
    161
    19
    18
    S9+ 64 GB එක 148900/= දෙන්න පුළුවන් මචන් Softllogic Warranty එක්ක
    මේ දවස්වල Screen Break free offer එකත් තියෙනවා
     

    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    softlogic warranty එක්ක නම් ගන්නෙ සොෆ්ට්ලොජික් එකේ ගානට වඩා බොහොම පොඩි ගානක් අඩුවෙන් තමයි පිටින් ගන්න වෙන්නෙ
    ගොඩක් අඩුවට ගන්න ඕන නම් සොෆට්ලොජික් වොරන්ටි නැතුව ගන්න ඕන

    ahama ganna thanak dannavada bn??