charity works කරලා තියෙන කරන අය ඉන්නව නම් තමන්ට වැදගත් වුන දේවල් තියෙනව නම් කියන්න.මට නිකම් සේෆ් හවුස් එකක් වගේ එකක් හදන්න ඕන. ගෙවල් වලින් අකමැති වෙලා එලියට දාන TG පිරිමි ලමයින්ට. හැමෝටම නෙමෙයි only for selected guys. ඉගනගන්න පුලුවන් හොද තැන්වල ඉන්න තිබුන කොල්ලො ඒ හේතුව නිසා අසරණ වෙලා තුට්ටු දෙකට අතේ පයේ රස්සා කරගෙන ඉන්නව මට හම්බ වුන නිසා ඒක මගේ හිතට ලොකුවට ම වැදුනා. මේකට මොකෙක්ගෙ වත් donations ගන්නෙ නෑ. මගේ සල්ලි වලින් තමයි. මේ වගේ වැඩකදි මුකුත් legal ප්‍රශ්න එන්න පුලුවන් ද? ලමයින්ගෙ මහ වුන්ගෙ කැමැත්ත අකමැත්ත රෙද්දවල් නෙමෙයි මුදල් සම්බන්ධයෙන් වගෙ? ලමා නිවාස වැඩිහිටි නිවාස වගේ දේවල් කරද්දි occur වෙන නීතිමය ප්‍රශ්න මොනවද කියලා no idea
Last edited: