charity works කරලා තියෙන කරන අය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    charity works කරලා තියෙන කරන අය ඉන්නව නම් තමන්ට වැදගත් වුන දේවල් තියෙනව නම් කියන්න.මට නිකම් සේෆ් හවුස් එකක් වගේ එකක් හදන්න ඕන. ගෙවල් වලින් අකමැති වෙලා එලියට දාන TG පිරිමි ලමයින්ට. හැමෝටම නෙමෙයි only for selected guys. ඉගනගන්න පුලුවන් හොද තැන්වල ඉන්න තිබුන කොල්ලො ඒ හේතුව නිසා අසරණ වෙලා තුට්ටු දෙකට අතේ පයේ රස්සා කරගෙන ඉන්නව මට හම්බ වුන නිසා ඒක මගේ හිතට ලොකුවට ම වැදුනා. මේකට මොකෙක්ගෙ වත් donations ගන්නෙ නෑ. මගේ සල්ලි වලින් තමයි. මේ වගේ වැඩකදි මුකුත් legal ප්‍රශ්න එන්න පුලුවන් ද? ලමයින්ගෙ මහ වුන්ගෙ කැමැත්ත අකමැත්ත රෙද්දවල් නෙමෙයි මුදල් සම්බන්ධයෙන් වගෙ? ලමා නිවාස වැඩිහිටි නිවාස වගේ දේවල් කරද්දි occur වෙන නීතිමය ප්‍රශ්න මොනවද කියලා no idea
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    වැඩිහිටි වයස සම්පුර්න උන් නම් අව්ලක් වෙන එකක නෑ. 18 අඩු වයසේ ළමයි නම් ලෙඩක් තමයි ඉතින්.
    18 ට අඩු උන් නම් භාරගන්න බෑ. ලොකු උන් උනත් පොඩි කාලේ ඉදන් ම tg ද කියලා හොදට හොයලා බලලා තමයි ගන්නෙ.කොල්ලො කියලා cis ගෑනුන්ව භාර ගන්න මට බෑ.

    18 ට අඩු නම් කොහොමත් ගෙවල් වලින් එලවන්න බෑ. 18 ට වැඩි කෙනෙක් එලෙව්වොත් ගෙදරට භාර ගන්න කියන්නත් බෑ හැබැයි 16 ට වැඩි කෙනෙක් medically transition වෙන්න යනවා නම් දෙමව්පියොන්ට ඇගිලි ගහන්නත් බෑ. නීතිමය තත්ත්වය ඒකයි.

    ඔය කේස් එක ගැන නම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ සල්ලි සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් ද කියන එක. ලමා නිවාස වැඩිහිටි නිවාස වගේ දේවල් කරද්දි occur වෙන නීතිමය ප්‍රශ්න මොනවද කියලා no idea
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    AG office එකේ සමාජ සංවර්දන නිලධාරී ගෙන් අහන්න. ලොකු process එකක්.
     
    • Wow
    Reactions: Mr.dark