නෝමල් බ්රෑන්ඩ් අරගෙන වැඩක් නෑ නේද? ඔවාගේ සෙන්සර් එහෙම accurate ne neda?
Samsung Galaxy watch 6 Classic එකට නම් හිත ගියා.
ඒත් ඕවගේ battery life එහෙම අඩුයි නේද බන්?
පාවිච්චි කරන උන් විස්තර කියාපන්කෝ.
ආසාවට ගන්නේ. 5 years වත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි නේද