samsung ෆෝන් වලට මොකද වුණේ??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    samsung ෆෝන් වලට මොකද වුණේ??

    ඇත්‍තටම මොකෝ බන් වුණේ ඉස්සර බලන බලන එකා ගාව samsung දැන් නම් ගනන් ගන්නෙවත් නෑ වගේ :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් වෙන වෙන ජාති පෝන් ගොඩයි ඔක්කොම එක වගේ හිටං

    avatar267406_330.gif
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    kellsupun:22661765 said:
    දැන් වෙන වෙන ජාති පෝන් ගොඩයි ඔක්කොම එක වගේ හිටං

    කෙල්ලසුපුන්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් වෙන වෙන ජාති පෝන් ගොඩයි ඔක්කොම එක වගේ හිටං
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ගොඩක් එවුන් ගාව තියෙන්නෙ බජට් පෝන්.. සැම්සුන් බජට් පෝන් වැඩක් නෑ. ෆ්ලැග්ශිප් නම් සැම්සුන් හොඳයි