Samsung 55 tv

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    Tv ekaka ganna baluwe.
    Damro eke installment payment denne nha samsung walata..
    Sosoftlogic or sinhagiri ganna baluwe..any rrecomandation
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    damro eken ganin.. mage athin mey langadi gon wadak karanna gihin panel eka giya.. eka hadanna arunalu tv repair karana ekata kiwwama..un kiwwa 75000 ona.. april mula thama hadala denna puluwan kiyala.. .. damro eken gaththu nisa unta call karala baluwama.. 55000 hadala dunna sathi 2, samsung ekata yawala.. warrenty period eka iwara wela.. :) :) damro service eka nam aththtama hondai..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    දම්රෝ එකේ වොරන්ටි වැඩිපුර දෙනවා නේද. ඒක වටිනවා හැබැයි ගාන වැඩියි
    මම samsung 55 inch smart tv එකක් ගත්තා ටික කාලෙකට කලින්, මට සයිට් එකකින් ඔෆර් එකක් සෙට් උනා 1.30ක් වගේ, ඒ කාලෙ දම්රෝ එකේ 2.80ක්ද කොහෙද ඒකම. වොරන්ටි නැතත් ඔෆර් එක ලාබ නිසා ඒක ගත්තා. අවුරුදු 3ක් විතර වෙනවා තාම කිසි අවුලක් නැහැ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    දම්රෝ එකේ වොරන්ටි වැඩිපුර දෙනවා නේද. ඒක වටිනවා හැබැයි ගාන වැඩියි
    මම samsung 55 inch smart tv එකක් ගත්තා ටික කාලෙකට කලින්, මට සයිට් එකකින් ඔෆර් එකක් සෙට් උනා 1.30ක් වගේ, ඒ කාලෙ දම්රෝ එකේ 2.80ක්ද කොහෙද ඒකම. වොරන්ටි නැතත් ඔෆර් එක ලාබ නිසා ඒක ගත්තා. අවුරුදු 3ක් විතර වෙනවා තාම කිසි අවුලක් නැහැ.
    අඩෝ.. එච්චර ප්‍රයිස් diferance එකක් තියෙනවද බං. මොකක් හරි quality සීන් එකකුත් ඇති
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    අඩෝ.. එච්චර ප්‍රයිස් diferance එකක් තියෙනවද බං. මොකක් හරි quality සීන් එකකුත් ඇති
    එකම TV එක
    එකම මොඩල් නම්බර් එක.
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Damro ganna baa..eyee idhan installment nawaththala

    So softlogic and sinhagiri witharI thiyenne..habai warranty period eke khoen gathath ekai needa..claim.karanna yawanne sinhagiri needa or samsung ekata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Damro ganna baa..eyee idhan installment nawaththala

    So softlogic and sinhagiri witharI thiyenne..habai warranty period eke khoen gathath ekai needa..claim.karanna yawanne sinhagiri needa or samsung ekata
    නෑ මචන් මට මතක විදියට දම්රෝ වොරන්ටි පීරියඩ් එක වැඩීයි

    සොෆට් ලොජික් එකේ අවුරුද්දයි, දම්රෝ එකේ දෙකක් හරි තුනක් හරි තියනවා
    පැනසොනික් ග්‍රයින්ඩර් එහෙමත් දම්රෝ එකේ සහ සොෆ්ට්ලොජික් එකේ දෙකේම තියනවා දම්රෝ එකේ අවුරුදු 3ක් වොරන්ටි මෝටරේට 5ක්, සොෆ්ට්ලොජික් එකේ සේරටම අවුරුද්දයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    Tv එකක් නැතිව මාස තුනක් විතර වෙනවා. මාත් damro එකට ගියා උන් samsung වලට installment දේනවානම් ගාන වැඩි වෙනවා කිවනේ. බලහන්කෝ අර softlogic උන් එහේම HSBC වලට අවුරුදු තුනකට එහේමත් ගේවන්න හදලා දේනවා නේද. Tv එකක් ගන්න තම හරිහාමන් එකක් සෙට් උනේ නෑ. Daraz එකේ දිගටම බල බල හිටියේ හරිගියේ නෑ එකක්වත්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඉතින් බන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නං කාඩ් එකෙන් installment විදියට හදාගන්න පුලුවන්නේ බැංකුවත් එක්ක කතා කරලා
    එතකොට දම්රෝ එකේ එවුන් දුන්නත් එකයි නැතත් එකයි
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Tv ekaka ganna baluwe.
    Damro eke installment payment denne nha samsung walata..
    Sosoftlogic or sinhagiri ganna baluwe..any rrecomandation
    Credit Card වලටද ගෙවන්න දෙන්න බැහැයි කිව්වේ

    ඉතින් බන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නං කාඩ් එකෙන් installment විදියට හදාගන්න පුලුවන්නේ බැංකුවත් එක්ක කතා කරලා
    එතකොට දම්රෝ එකේ එවුන් දුන්නත් එකයි නැතත් එකයි
    එතකොට Handling Fee අනං මනං සෙට් වෙලා තව වැඩිපුර ගෙවන්න වෙනවා.
    ------ Post added on Mar 2, 2022 at 4:18 PM

    Tv එකක් නැතිව මාස තුනක් විතර වෙනවා. මාත් damro එකට ගියා උන් samsung වලට installment දේනවානම් ගාන වැඩි වෙනවා කිවනේ. බලහන්කෝ අර softlogic උන් එහේම HSBC වලට අවුරුදු තුනකට එහේමත් ගේවන්න හදලා දේනවා නේද. Tv එකක් ගන්න තම හරිහාමන් එකක් සෙට් උනේ නෑ. Daraz එකේ දිගටම බල බල හිටියේ හරිගියේ නෑ එකක්වත්.
    Damro වලත් 0% Installmant වලට ගන්න පුලුවන් කොමර්ෂල් වගේ කාර්ඩ් වලට
    ------ Post added on Mar 2, 2022 at 4:20 PM

    නෑ මචන් මට මතක විදියට දම්රෝ වොරන්ටි පීරියඩ් එක වැඩීයි

    සොෆට් ලොජික් එකේ අවුරුද්දයි, දම්රෝ එකේ දෙකක් හරි තුනක් හරි තියනවා
    පැනසොනික් ග්‍රයින්ඩර් එහෙමත් දම්රෝ එකේ සහ සොෆ්ට්ලොජික් එකේ දෙකේම තියනවා දම්රෝ එකේ අවුරුදු 3ක් වොරන්ටි මෝටරේට 5ක්, සොෆ්ට්ලොජික් එකේ සේරටම අවුරුද්දයි.
    මමත් මාස 3කට විතර කලින් සැමුසුන්ග් ටීවි එකක් ගත්තා Softlogic එකෙන් ගෙවන්න. වොරන්ටි අවුරුදු 3යි. දම්රෝ එකෙත් වොරන්ටි අවුරුදු 3යි. කම්පැනි වොරන්ටි ගන්නවා කොහෙන් ගත්තත් අවුරුදු 3ක් වොරන්ටි දෙනවා.
    ------ Post added on Mar 2, 2022 at 4:22 PM