Samsung A05 එකක් තමා අපි ගන්න යන්නෙ

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹ ෆෝන් අරන් නංගීට දෙන්නේ මොකටද? මස්සිනා ඉන්නේ හුකන්න විතරයිද? අලුත් ෆෝන් එක ඒකිට දීලා උඹ මොකටද පරණ එක කරගහන්නේ? ඒකිනම් ෆෝන් එක ගන්නේ මස්සිනා යවලා ගත්තු දෙන්කෝ උඹ මොකටද වැඩ කරන්නේ එයාලගේ? බලහං දවසක මස්සිනා රිලා උඹට පුක හෝදන්න කියයි. උඹත් හෝදලා ඇවිල්ලා thread එකක් දායි. පොඩ්ඩක් ගැම්මට හිටහන් බං හැම දේම කරලා දෙන්න නැතුව වහළෙක් වගේ. උඹ අයියනේ උඹ ගෑම්මට හිටපන්.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,986
    113
    නෑ බං
    මට දැනගන්න ඕනෙ මේ වගේ ගාණකට ගන්න පුලුවන්
    වෙන හොද ෆෝන් එකක් නෑ නේද..
    මම නං විස්වාස කරන්නෙ සැම්සුන් බ්‍රෑන්ඩ් එක විතරයි
    Math A05 A05s wadak na.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මම නම් ගන්නේ නැහැ මේ හේතු නිසා
    5 G නැහැ
    සෙල්ෆි කැමරා එක 8 mp




    මිනිස්සුන්ට අපහස කරන්න එපා බන්. ඇයි උබ නංගිව දැකලවත් තියාන්වද
    ------ Post added on Jul 17, 2024 at 8:36 AM
    පවුල් පසුබිමේ හැටි තමයි ඔය ඌ පෙන්නන්නෙ. කීවට වැඩක් නෑ අපිට හදන්න බෑ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හිතුවට වඩා හොඳට මාකටින් plan එක වැඩකරලා තියනවා
     

    AnuradhaRa

    Well-known member
  • අන්තිමට M14 එකක් ගන්න ගියා
    ස්ටොක් නෑ කියල හෙට එන්න කිව්ව
    මගෙ නමයි ෆෝන් නම්බර් එකයි ලියා ගත්ත
    35 500 ක් තමා ගාණ කිව්වෙ
    චාජර් එකක් හම්බෙන්නෙ නෑ වගේ නේද
    type C to type C කේබල් එකක් විතරයි හම්බෙන්නෙ

    කොහොමද බං Desktop එකට කනෙක්ට් කරන්නෙ