Samsung A50 Display Case

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මාස කිපෙකට කලින් A50 එකක ඩිස්ප්ලේ එක දැම්ම.

    දැන් ඒකෙ සමහර තැන් ටච් වෙන්නෙ නෑනෙ මචන් :baffled: *#0*# කෝඩ් එක ගහල බැලුවම ටච් එකෙ පලාතක්ම වැඩ නැහැ.

    ඒක හදාගන්න පුළුවන් වෙයිද නැත්නම් ආයෙ අලුත් ඩිස්ප්ලේ එකක් දාන්න වෙයිද? :(
     
    • Haha
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,655
    113
    Cenon
    cenon.com
    epa kiyaddi samsung mid range huttawal gannawata hodama wade ban, math A50 ekak aran supiri kattak kawa. thread eka athi hoyala balapan onnam.
    DONT BUY SAMSUNG!!!!
    flagship unath echara thama, note devices kiyakata water damage unada mama danna unge. samsung chaterrrrrrrrrr!!!!!
    redmi or mi ganin, patta gahala repair nokara ain karath labai.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    සැම්සුන් දැන් ඉවරයි
    කොලිටි සීරෝ