Samsung Galaxy Ace 3
මම Samsung Galaxy Ace 3 එකක් ගන්න ඉන්නෙ ඉතින් මේ Phone එක පවිච්චි කරන අය ඉන්නවනම් කියන්න මේ Phone එකේ අවුල් එහෙම තියෙනවනම් ..
මට දැනගන්න ඔනේ ..
මෙකේ Games ගහන්න පුලුවන්ද
Camara & Video එක හොද Coliti da
Display හොදයිද
මේ Phone එක පවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න
Last edited:


man hard use karanna puluwan qwe ace3 eka ban 
man phablet fan kenek nisa grand eka gana qwe 
