Samsung galaxy grand prime ගන්න තැනක්

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    Samsung galaxy grand prime ගන්න තැනක්

    මචන්ලා මට Samsung galaxy grand prime එකක් ගන්න ඕන ඒ ෆෝන් එක අවුලක් නෑ නේද.

    අර DIALCOM කියන එකේ 20ක් වගේ වෙන්නෙ සොෆ්ට්ලොජික් ලගෙනම් ගනන් වැඩි ඩයල්කොම් එකෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගන්නවනම් අවුලක් නැද්ද. උන්ගෙ සර්විස් සහ ෆෝන් අවුල් කියලා අහලා තියනවා ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටිනම් සර්විස් වලට සොෆ්ට්ලොජික් යන්න පුලුවන් නේද.

    එහෙම නැත්තං වෙන ශුවර් තැන් මොනවද

    උදව්වක් දියල්ලා පිං...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machn prime series ekae signal case thiynwa kiynwa, poddk hoyla balanna
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar527795_1.gif
     

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    අර DIALCOM ඩයල්කොම් එකෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගන්නවනම් අවුලක් නැද්ද. උන්ගෙ සර්විස් සහ ෆෝන් අවුල් කියලා අහලා තියනවා ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටිනම් සර්විස් වලට සොෆ්ට්ලොජික් යන්න පුලුවන් නේද.