මචන්ලා කවුරු හරි ඉන්නවද Galaxy S2 හරි Note එකකට හරි ලගදි firmware update කරපු? ඉන්නවා නම් පොඩ්ඩක් බලලා කියනවද සිංහල fonts පේනවද කියල. තව චුටි උදව්වකුත් කරනවද? මෙන්න මේක dial pad එකේ ගහල එන information page එකේ තියෙන ටික පොස්ට් කරනවද. ලොකු උදව්වක් 
*#*#1234#*#*

*#*#1234#*#*