මචංල මම හිතන් හිටියේ mi phone එකක් ගන්න ඒත් පස්සෙ samsung galaxy j7 එකක් ගන්නව කියල හිතාගත්ත මම අද එන ගමන් බලන් ආව ෆොන්එක පාට තුනක් තියෙනව
සුදු, කලු, ගෝල්ඩ්. මට මේ තුනම ලස්සනයි

ෂෝකේස් එකේ දාල ෆරන්ට් සයිඩ් එක පේන විදියට තිබ්බේ බැක් සයිඩ් එක බලන්න බැරි උනා. අනික මම ෆෝන් එකක් ගන්න හිතන් නෙමේ ගියේ රීලෝඩ් එකක් දාන්න. ඒගමන්ම දැක්ක නිසා බලුව.ගෙදර ආවම ආයිමත් ෆෝන් පිස්සුව වගේ. ඉතින් හිතාගත්ත හෙට එකක් ගිහින් අරන් එන්න.
මොන පාටද මචං හොඳ?

16gb sd card එකක් කීයක් විතර වෙයිද?
තව ග්ලාස් එකක් එහෙම.

ඔව් ඔව් පවුච් එකකුත් ගන්න ඕන


Last edited:

