Samsung Galaxy S3 Help

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන්ලා Samsung S3 LTE Korean(shv e210k) ෆෝන් එකක් තියෙනවා..ඒකට i9305 firmware එක odin වලින් ගැහුවොත් international වෙයිද? :)
    කෙලවෙනවා අනිවා මෝලෝ...:angry: පිස්සු කෙලින්නෙපා.. හාර්ඩ්වෙයාර් වෙනස් ඔය දෙකේ..:yes: කස්ටම් රොම් ඕනතරම් තියනවා.. අනික ඔය එන එක හොදයිනේ බන්.. කොරියන් ඇප් ටික හයිඩ් කරහන්.. SMS අවුල දැන් ලේසියෙන්ම හදන්න පුලුවන්නේ..:D ගූගල් hangout එකේ SMS on කරහන්..:cool:
     
    • Like
    Reactions: sakila kavindu

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    i9305 firmware එක odin වලින් ගැහුවොත් international veida dan ne, eth international karanna venama rom tibba, den offical kitkat tiyena eke ekama denmoth hoda nedda,
     
    • Like
    Reactions: sakila kavindu

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    කෙලවෙනවා අනිවා මෝලෝ...:angry: පිස්සු කෙලින්නෙපා.. හාර්ඩ්වෙයාර් වෙනස් ඔය දෙකේ..:yes: කස්ටම් රොම් ඕනතරම් තියනවා.. අනික ඔය එන එක හොදයිනේ බන්.. කොරියන් ඇප් ටික හයිඩ් කරහන්.. SMS අවුල දැන් ලේසියෙන්ම හදන්න පුලුවන්නේ..:D ගූගල් hangout එකේ SMS on කරහන්..:cool:

    අම්මෝ එහෙමත් සීන් එකක්දබන් :eek: :baffled: වෙලාවට එහෙනම් කොරන්න කලින් ඇහුවෙ.. :D එතකොට බන් ඒක international කරන්න විදිහක් තියෙනවද? තිබේ නම් කෙසේද? :)
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඒ කිව්වෙ මචන් root කරලා custom rom එකක් ගහන එකද? එකත් හොඳයි තමා :)

    international KARANNA root karala rom ekak gahannama one ban, international firmware ekak gahanna be kelinma, kit kat dala balapan, patta sammobile eke ethi
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    bariwelawath brick wunoth bn? aye korean eka flash karala goda daganna puluwan weida?

    it's going to hard brick... u cannot use it again. my advice is use original STOCK ROM.. They provide every support with it.. if not.. do what ever u want.. don't ask from us again..:angry: