Samsung galaxy S5 help

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    4n එකේ සිංහල පෙන්නේ නැහැනේ මචං.
    Lollipop 5.0 OS එක තියෙන්නේ (Official)
    මොකද්ද හේතුව
    කොහොමද මේක හදාගන්නේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොඩල් නම්බර් එක G900F ද වෙන එකක්ද
    ගොඩක් ඒවායේ සිංහල තියෙනවා, ලංකාවෙන් ගතපු එකක් නම් මෙනු එකත් සිංහලෙන් වැඩ කරන්න පුළුවන්
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මොඩල් නම්බර් එක G900F ද වෙන එකක්ද
    ගොඩක් ඒවායේ සිංහල තියෙනවා, ලංකාවෙන් ගතපු එකක් නම් මෙනු එකත් සිංහලෙන් වැඩ කරන්න පුළුවන්

    samsung wala sinhala penne na :O root karala sinhala font eka daapan machan

    SM-G900F තමා මචන්
    මේකම තියන මගේ යාලුවෙකුගේ එකේ එලට වැඩ

    පොර Root කරලා සිංහල දාල නෙමෙයි
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඔව් අලුතින් OS ගහන්න නම් පුළුවන්
    දැනට තියන OS එක SLK ද කියල 4n එකෙන් බලාගන්න පුලුවන්ද

    ehema oona na machan samsung oona rom ekaka Sinhala thiyenawa.