මචං s6 edge එකේ front glass ඒක විතරක් repair කරන්න පුලුවන්ද?
කියක් විතර යයි ද
?
දන්නව නම් හොද පොට් එකකුත් කියන්න.

කියක් විතර යයි ද
?දන්නව නම් හොද පොට් එකකුත් කියන්න.

?
puluwan taama front glass eka avilla ne mama hitanne
මචං s6 edge එකේ front glass ඒක විතරක් repair කරන්න පුලුවන්ද?
කියක් විතර යයි ද?
දන්නව නම් හොද පොට් එකකුත් කියන්න.
![]()
.mama baluwe machan front glass eka vitharak danna puluwan weida kiyala . set ekama dammoth bara ganak yanawa ban..
මචං s6 edge එකේ front glass ඒක විතරක් repair කරන්න පුලුවන්ද?
කියක් විතර යයි ද?
දන්නව නම් හොද පොට් එකකුත් කියන්න.
![]()

ගොඩක් එව්වගේ digitalizer (front glass) එක display එකට අලවල එන්නේ. ඒක අය ගලවන්ඩ අමාරුයි. ගොඩක් වෙලාවට ගලවන්ඩ යනකොට display පුපුරනවා. ඒක හින්ද දෙකම එකට තමා ගන්ඩ වෙන්නේ