Samsung Galaxy S7 vs iPhone 6S

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    lol kohen hina wennada mewata
    wireless charging and waterproofing nathuwa iphone 6s eka sale eka ochchara wadie una nam ewa ekka awama balapan
    mama iphone and android dekama use karala thyanawa (samsung edge eka nam nemei ) aith mata iphone eka tharam set wenne nah anith eka eke thyenne use karala huru unama godak lesie
    showoff karanna use karana un nam ithin godey phone ekakin showoff karanawa kiyanne boru wadak
    onna iphone ekai levis denim ekai armani watch calvin klein shirt ekak andala showoff karanna puluwan iphone eka witharak nam use karanne mama hithanne nah showoff wenawa kiyala 😭😭

    කොහෙද වැඩි?අනේ නිකන් පලයන් බං.උබලට ඉතිං ඇපල් ලෝගෝ එක ගැහුව බෙට්ටක් උනත් හරි ලොකුයි.iphone වලට ආවොත් waterproof ලොකුයි,wirless charging ලොකුයි.:lol::lol:ඕවා අනිත් ෆෝන්ස් වලට ඇවිත් කොයි කාලේද?:lol:දැන් කවුරුත් ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් නම් බලලා ෆෝන්ස් ගන්නේ නැහැ..චීනේ xiaomi වගේ කම්පැනි තමා දැන් ලෝකේ වැඩියෙන්ම ඉස්සරහට එන ෆෝන් කම්පැනි.උන් හින්දා අයිෆෝන් වලට කෙල වෙලා තියෙන්නේ.උබලා ඒක පිළිගන්න කැමති නැහැ මොකද උබලා use කරන්නේ අයිෆෝන් නිසා.ඔව් ලෝකේ අනිත් රටවල් වල අයිෆෝන් ෂෝ එකට use කරන්නේ නැහැ තමා හැබැයි ලංකාවේ එහෙමයි.:lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    haha better
    ai danne nah munta therenne natte thaman use karana phone eka use karanne kamathie and lesie nisa kiyala e kenata
    y make such a big deal out of this :eek:

    දැන් අපි ගන්න ඕන උබට ඕන ෆෝන් එකද?සල්ලි උබේද අපේද?:lol::lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    දැන් අපි ගන්න ඕන උබට ඕන ෆෝන් එකද?සල්ලි උබේද අපේද?:lol::lol:

    yako mama ubata iphone ganna qwada
    uba kamathi ekak ganin
    mama kiwwe mama use karana eka gana
    mata lesie kiyala
    uba thama kiyanne nexus da mokakda eka hodai kiyala
    sorry mama eka use karala nah sometyms hoda athi
    about clothes and watch i am quite sure those are original :P:rofl:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    කොහෙද වැඩි?අනේ නිකන් පලයන් බං.උබලට ඉතිං ඇපල් ලෝගෝ එක ගැහුව බෙට්ටක් උනත් හරි ලොකුයි.iphone වලට ආවොත් waterproof ලොකුයි,wirless charging ලොකුයි.:lol::lol:ඕවා අනිත් ෆෝන්ස් වලට ඇවිත් කොයි කාලේද?:lol:දැන් කවුරුත් ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් නම් බලලා ෆෝන්ස් ගන්නේ නැහැ..චීනේ xiaomi වගේ කම්පැනි තමා දැන් ලෝකේ වැඩියෙන්ම ඉස්සරහට එන ෆෝන් කම්පැනි.උන් හින්දා අයිෆෝන් වලට කෙල වෙලා තියෙන්නේ.උබලා ඒක පිළිගන්න කැමති නැහැ මොකද උබලා use කරන්නේ අයිෆෝන් නිසා.ඔව් ලෝකේ අනිත් රටවල් වල අයිෆෝන් ෂෝ එකට use කරන්නේ නැහැ තමා හැබැයි ලංකාවේ එහෙමයි.:lol::lol::lol:

    lankawe godak un ahema nah tikak aya ahema thama
    apple da samsung edge kiyala na ahema un showoff karanawa eka hadanna bah :P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කොහෙද වැඩි?අනේ නිකන් පලයන් බං.උබලට ඉතිං ඇපල් ලෝගෝ එක ගැහුව බෙට්ටක් උනත් හරි ලොකුයි.iphone වලට ආවොත් waterproof ලොකුයි,wirless charging ලොකුයි.:lol::lol:ඕවා අනිත් ෆෝන්ස් වලට ඇවිත් කොයි කාලේද?:lol:දැන් කවුරුත් ඔය ලොකු ලොකු බ්‍රෑන්ඩ් නම් බලලා ෆෝන්ස් ගන්නේ නැහැ..චීනේ xiaomi වගේ කම්පැනි තමා දැන් ලෝකේ වැඩියෙන්ම ඉස්සරහට එන ෆෝන් කම්පැනි.උන් හින්දා අයිෆෝන් වලට කෙල වෙලා තියෙන්නේ.උබලා ඒක පිළිගන්න කැමති නැහැ මොකද උබලා use කරන්නේ අයිෆෝන් නිසා.ඔව් ලෝකේ අනිත් රටවල් වල අයිෆෝන් ෂෝ එකට use කරන්නේ නැහැ තමා හැබැයි ලංකාවේ එහෙමයි.:lol::lol::lol:

    sira katawa dan iphone fan boys lata ridila inne mara widihata
    iphone dan kellek wat use karane na bun ai itin wadak kara ganna ba ne

    ape office eket director kenekta Ipad ekak hamaba wela bana bana ehe mehe duwanawa file ekak transfer kara ganna ba kiyala mona magulata gattada kiyala

    lol
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    menna mama page 4 eke dapu reply eka

    Cmnt tika dekkahama reply ekak noda yanna be ban,,,,

    methana maraganna epa yakune... Apple VITHARAK use karala thiyena un thamay oya Apple thamay loke thiyena hodama phone eka kiyanne... Android VITHARAK use karala thiyena un thamay oya Android thamay hodama kiyanne....

    man oya jathi dekama use kara.... Menna meva thamay oya deke venaskam

    APPLE vs ANDROID

    01.OS & Optimization

    IOS eka Apple Hardware ekatama mara vidihata optimize karala thiyena nisa patta Smooth veda karaddi.eka nisa stuck vena seen 99.9% aduy...eka nisa RAM eka godak one ne..

    but,,

    Android eke RAM eka adu nam aniva godak Apps use karaddi poddak slow & stuck venna balanava( eth den ena NEW phones vala nam ehema awlak dakinnama ne)eka nisa thamay aluth phones vala RAM eka godak edi karala evanne

    02.APPS

    IOS eke godak Apps salli dila ganna one..eka nisa apps peththen pahala inne..eth godak apita ona apps thiyenava

    but Android eke ona magulak apita net eken hoyaganna puluvan any time..ea vasiya thiyenava.

    03.Customization

    meka nam IOS eke 90% ma nehe...(Without Jailbreak) With Jailbreak 75% Customize karanna puluvan..

    but

    Android 100% Customize karanna puluvan apita(With ROOT Access)

    04.Build Quality

    APPLE vala Build quality eka nam Supiri...

    but

    Android vala brand eken brand ekata build quality eka venas venava

    ex:- HTC ,Samsung,LG ,Nexus Build Quality eka venas eken ekata..samahara eva supiri.. samahara eva average

    05. Price

    APPLE patta ganan..ea unge Brand eka & Reputation eka nisa

    Android price awlak ne

    machan touch ID v2 eka nam patta bun :D welawa balanna ebuwath unlock wenawa ne :P
    hithaganna ba sensor eke technology eka nam me para :cool:
    wadak na bun
    mehe use karaddi godak un phone eka use karanne Facebook yannai
    Sindu ahannai
    youtube yannai

    onema services tika gana mehemai kiyanne

    Apple Music - Apoo gana wadi apita free oneee sindu lesiyen cable eka gahala daganna :P
    iCloud photo - library apoo pissuda data tika iwara wenawa okata dala ekath off :P
    Find My iPhone - pissuda meka nam on karanna ba GPS on wenawa data iwarai mage ekath off :lol:
    Apple play - service not available
    Facetime - data kika kapenawa yako viber thamai hariyanne ekath off :P
    Keychain - meka nam hariyanne na ekath off :P
    Backup - apoo GB ganan ne backup wenne meka nam off karannama one :D

    onna ohomai mehe godak un iPhone eka use karanne :D
    itapasse wena untath bad impression ekak denawa phone eka gana
    ohoma un wadima masa 3i bun use karanne
    uge wate inna un tikath itapasse iPhone ekata baninawa uth baninawa
    habai hariyata use karana ekaa dannawa watinakama :)

    මොන යකා කිව්වත් ටච් අයි.ඩී v2ට ගහන්න තරම් ෆාස්ට් ‍ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් නම් තාම නෑ එක ෆෝන් එකකවත්...අඩු ගානෙ ලොක් ස්ක්‍රීන් එක බලා ගන්නවත් වෙලාවක් හිටින්නෙ නෑ...ඒක පිලිගන්න වෙනවා මොනව උනත්

    ඒ උබට ඇපල් එකෙන් කීයක් ගෙවනවද ඔහොම කඩේ යනවට?:lol::lol:ෆෝන් ත්‍රෙඩ් එකක් දැක්කත් ඇති දූවගෙන ඇවිත් අයිෆෝන් එකේ තියෙන 3D touch ගැනයි අනිත් දේවල් ගැනයි මහා වර්ණනාව..:lol:උබට අයිෆෝන් ඔය තරම් ලොකු උනාට දැන් උන්ගේ සේල්ස් අඩු වෙලා තියෙන්නේ.:Pඋබ මෙතන ඕවා ගැන වර්ණනා කරාට එකේ සේල්ස් වැඩි වෙන්නේ නැහැ.:lol::lol:

    මචන් උබ ඇපල් 6 වලින් පස්සෙ ආපු එක ෆෝන් එකක්වත් යූස් කරලා තියෙනවද මාසෙකට වඩා..අන්න ඒකට විතරක් උත්තරයක් දියන්..:):):)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මොන යකා කිව්වත් ටච් අයි.ඩී v2ට ගහන්න තරම් ෆාස්ට් ‍ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් නම් තාම නෑ එක ෆෝන් එකකවත්...අඩු ගානෙ ලොක් ස්ක්‍රීන් එක බලා ගන්නවත් වෙලාවක් හිටින්නෙ නෑ...ඒක පිලිගන්න වෙනවා මොනව උනත්

    kiyala wadak na super speed :yes: