Samsung Galaxy S9 +

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,902
    10,497
    113
    In the eyes of my girl
    patta machan
    bima watta ganna epa
    poddak balapan dead zones thiyenawalu touch karanakota
    mulu screen ekama edges ekkama hodatama touch karala balala test karapan machan

    congrats machan phone ekata
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ඇපල් 7 එක්ක යුස් කරන්න නෝට්8 හෝ එස් 9 එකද ගන්නේ කියල බල බල ඉන්නේ බන් දන්න එකෙක් හෙල්ප් එකක් දීහල්ල්කෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඇපල් 7 එක්ක යුස් කරන්න නෝට්8 හෝ එස් 9 එකද ගන්නේ කියල බල බල ඉන්නේ බන් දන්න එකෙක් හෙල්ප් එකක් දීහල්ල්කෝ
    note 8 eka ganna epa note 8 ewi end of year wenakota
    hebei ita passe 2019 april wenakota aluth series ekath ewi ;)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    මමත් ඇපල් 7 එක්ක යුස් කරන්න නෝට්8 හෝ එස් 9 එකද ගන්නේ කියල බල බල ඉන්නේ බන් දන්න එකෙක් හෙල්ප් එකක් දීහල්ල්කෝ
    Note 9 එක ආවට පස්සේ ගනින් පට්ටෙට තියෙයි
    :yes::yes::yes: