Samsung Galaxy S9

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මචන්ලා මම Samsung Galaxy S9 එකක් ගත්ත. මේකේ battery එක දවසක් තියාගන්නත් අමරුයිනේ. screen on time එක එන්නෙත් පැය 4 වගේ..

    මේක පාවිච්චි කරන ය ඉන්නවනම් කියන්නකෝ මේක normal ද කියල..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මම Samsung Galaxy S9 එකක් ගත්ත. මේකේ battery එක දවසක් තියාගන්නත් අමරුයිනේ. screen on time එක එන්නෙත් පැය 4 වගේ..

    මේක පාවිච්චි කරන ය ඉන්නවනම් කියන්නකෝ මේක normal ද කියල..
    Ow pons Samsung wala battery case godai- oka puke gahaganna epa- pipuruwith ewarai. :rofl::rofl::rofl::rofl:

    Its-the-bomb-20-Samsung-Galaxy-Note-7-memes-GIFs-vines-and-videos-you-might-find-funny.jpg

    394E0D3F00000578-3832509-image-a-41_1476194961872.jpg
     
    Last edited:

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔකේ ඔක්කොම සෙටින්ග්ස් එනබල් වෙලා එන්නේ එනකොට. යූ ටියුබ් එකේ වීඩියෝ තිබුනා බැටරි ලයිෆ් එක ඉතුරු කරගන්න සෙටින්ග්ස් හදාගන්න විදිහ ගැන. හොයලා බලපන්
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා මම Samsung Galaxy S9 එකක් ගත්ත. මේකේ battery එක දවසක් තියාගන්නත් අමරුයිනේ. screen on time එක එන්නෙත් පැය 4 වගේ..

    මේක පාවිච්චි කරන ය ඉන්නවනම් කියන්නකෝ මේක normal ද කියල..

    short ekak wage

    maybe display short
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචන්ලා මම Samsung Galaxy S9 එකක් ගත්ත. මේකේ battery එක දවසක් තියාගන්නත් අමරුයිනේ. screen on time එක එන්නෙත් පැය 4 වගේ..

    මේක පාවිච්චි කරන ය ඉන්නවනම් කියන්නකෝ මේක normal ද කියල..

    https://www.gsmarena.com/samsung_galaxy_s9-reviews-8966.php

    ඔකේ අලියෝ කියල කමෙන්ට් එක දැම්මේ උබද :rolleyes:

    මෙන්න මේකේ ටිප්ස් ටික කරලා බලන්න :)

    https://www.gottabemobile.com/how-to-fix-bad-galaxy-s9-battery-life-problems/
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    S9 එකේ ඔයිට වඩා තියෙන්න ඕන. මගෙ S7 එකෙත් පැය 4ට වඩා තියෙනව මොබයිල් ඩේටා ඔන් එකේ. වයිෆයි නම් පැය 5යි විනාඩි 30ට වැඩියි