Samsung galaxy Y root කරපු උන් වරෙල්ලා

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ෆෝන් එකක් කියලනං මාත් දන්නව ඒත් ස්ක්‍රීන් එක අගල් 3යි නේද ? අගල් කාලක වෙනසක් වෙන්නෙ කොහෙද අලුත්ම Samsung and HTC එන්නෙ 4.3 ස්කීන් සයිස් වලින්, ඒකත් S-LCD හරි Super AMOLED හරි එන්නෙ, එතකොට සයිස් එකේ වෙනස අගල් 1.3යි, අනිත් එක TFT 256K නේද ඕක

    යකෝ උඹලාට සල්ලි තිබ්බට අපිට එහෙම නෑ.. ඒකයි මේ වගේ බජට් ෆෝන් එකකට යන්නේ.. :P

    wifi - GPS දැම්මහම battery කනවා. wifi දාලා youtube clips එහෙම බලනකොට ෆෝන් එක රත් වෙනවා. flash එකක් නැති හින්දා ලයිට් අඩු තැන් වල ගන්න ෆොටෝ, විඩියෝ එච්චර පැහැදිලි නෑ.
    ඊට අමතරව නං අවුලක් නෑ. මමත් ගත්තෙ ගිය සතියෙ ඒහින්දා තාම වැඩිය කේස් අහු උනේ නෑ.
    virtual keyboard එකත් එක්ක තමයි මල පනින්නෙ. පොඩි ඇඟිලි වලට තමයි ඒක හරියන්නෙ. මම නං gingerbread keyboard එක install කරගත්තා. ඒක samsung keyboard එකට වඩා ටිකක් ලේසියි. වැරදි කුරු එබෙනවා අඩුයි :P

    මචං gingerbread keyboard එක ගන්න ලින්ක් එකක් පුලුවන් නම් දියන්කෝ.. තාම ෆෝන් එක ගත්තේ නෑ.. ඒත් අවශ්‍ය ඇප්ස් ටික හොයා ගෙන තියාගත්තා... අර Sala pro sat Navigation system eka දැම්මොත් රැම් එක මදිවෙයිද මචං????
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    gingerbread keyboard එක app market එකේම තියෙනවා. කෙලින්ම ඒකෙන්ම ගන්න පුලුවං. හැබැයි දාන්න න ෆෝන් එක root කරන්න වෙනවා.
    ඔය කිව්ව sat nav එක නං දාන්න බැරි වෙයි. ඒක windows CE වලට නේද හදලා තියෙන්නෙ ? උන් දෙන unit එක නං windows ce උඩ දුවන unit එකක්.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    gingerbread keyboard එක app market එකේම තියෙනවා. කෙලින්ම ඒකෙන්ම ගන්න පුලුවං. හැබැයි දාන්න න ෆෝන් එක root කරන්න වෙනවා.
    ඔය කිව්ව sat nav එක නං දාන්න බැරි වෙයි. ඒක windows CE වලට නේද හදලා තියෙන්නෙ ? උන් දෙන unit එක නං windows ce උඩ දුවන unit එකක්.

    Sala ProSat - Navigation for Android [PORT] Release මේ ත්රෙඩ් එකේ තියෙනවා ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලට එකක්.. රූට් කලොත් වොරන්ටි ඉවරයි නේ?? කමක නෑ වොරන්ටි ඉවර වෙනකල් තියෙන කී‍බෝඩ් එක පාවිච්චි කරනව...:sorry: තෑන්ක්ස් මචං සපෝට් එකට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Sala ProSat - Navigation for Android [PORT] Release මේ ත්රෙඩ් එකේ තියෙනවා ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලට එකක්.. රූට් කලොත් වොරන්ටි ඉවරයි නේ?? කමක නෑ වොරන්ටි ඉවර වෙනකල් තියෙන කී‍බෝඩ් එක පාවිච්චි කරනව...:sorry: තෑන්ක්ස් මචං සපෝට් එකට
    ඕක දාන්න කොහොමත් root කරන්න වෙනවා නෙ ?
    හිටපං මම දාලා බලන්නං මේකෙ වැඩද කියලා.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕක දාන්න කොහොමත් root කරන්න වෙනවා නෙ ?
    හිටපං මම දාලා බලන්නං මේකෙ වැඩද කියලා.

    මේකේ root කරන්න කියල දාලා නෑනේ මචං.. This has been tested on Root Explorer 2.16 කියල විතරයිනෙ තියෙන්නේ...:confused:
    එළ.. බලලා මටත් කියපං මචං...
    :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ root කරන්න කියල දාලා නෑනේ මචං.. This has been tested on Root Explorer 2.16 කියල විතරයිනෙ තියෙන්නේ...:confused:
    එළ.. බලලා මටත් කියපං මචං...
    :confused:
    එලකිරි ව්ගේ වැඩ!!
    map index කරන්න විනාඩි 4ක් වගේ ගියා.

    මේ තියෙන්නෙ sala satnav එකම නෙමෙයි. navitel කියන software එකට sala එකේ map එකයි සින්හල direction voice එකයි දාලා.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එලකිරි ව්ගේ වැඩ!!
    map index කරන්න විනාඩි 4ක් වගේ ගියා.

    මේ තියෙන්නෙ sala satnav එකම නෙමෙයි. navitel කියන software එකට sala එකේ map එකයි සින්හල direction voice එකයි දාලා.

    මචං එතකොට රූට් සීන් එක??? ඒ Thread එකේ රූට් කතාවක් නෑනේ මචං???
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඉතිං බං ඔය හැම ෆෝන් එකක්ම root කලොත් warranty දෙන්නෙ නෑ නෙ. අනික HD2 එකක් පාවිච්චි කරා නං මොකද Galaxy Y එකකට ගියෙ ?

    awa used phone maka brand new pu.. amruwanay machan dannay tarannay duka
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    එලකිරි ව්ගේ වැඩ!!
    map index කරන්න විනාඩි 4ක් වගේ ගියා.

    මේ තියෙන්නෙ sala satnav එකම නෙමෙයි. navitel කියන software එකට sala එකේ map එකයි සින්හල direction voice එකයි දාලා.

    maka mama HTC HD2 akata damma elakiri waga wada
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mokakda machan root karanawa kiyanne?
    android කියන්නෙ OS එකක්. customize කරපු linux version එකක් තියෙන්නෙ. root තමයි ඒකෙ admin account එක. ෆෝන් එක root කරනවා කියන්නෙ ඔය admin account එක පාවිච්චි කරන්න පුලුවං වෙනවා කියන එකයි.

    මෙහෙම හිතන්න. උඹට windows PC එකක් තියනවා හැබයි ඒක administrator account එක ලොක් කරලා. එතකොට මොකද තත්වෙ ? software පොඩ්ඩයි දාන්න පුලුවං. settings මුකුත් වෙනස් කරන්න බෑ.කඩෙන් ෆෝන් එක ගත්තහමත් අන්න ඒ වගේ. root කරනවා කියන්නෙ ඔය ලොක් කරපු administrator account එක unlock කර ගන්න එක. එතකොට තත්වෙ මොකද්ද ? ඕන software එකක් දාගන්න පුලුවං, settings වෙනස් කරන්න පුලුවං.
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48

    got it machan
    thanks.rep added :)
     
    gaant

    Member
    Oct 29, 2008
    86
    11
    0
    wifi - GPS දැම්මහම battery කනවා. wifi දාලා youtube clips එහෙම බලනකොට ෆෝන් එක රත් වෙනවා. flash එකක් නැති හින්දා ලයිට් අඩු තැන් වල ගන්න ෆොටෝ, විඩියෝ එච්චර පැහැදිලි නෑ.
    ඊට අමතරව නං අවුලක් නෑ. මමත් ගත්තෙ ගිය සතියෙ ඒහින්දා තාම වැඩිය කේස් අහු උනේ නෑ.
    virtual keyboard එකත් එක්ක තමයි මල පනින්නෙ. පොඩි ඇඟිලි වලට තමයි ඒක හරියන්නෙ. මම නං gingerbread keyboard එක install කරගත්තා. ඒක samsung keyboard එකට වඩා ටිකක් ලේසියි. වැරදි කුරු එබෙනවා අඩුයි :P

    battery kanwa mewata

    Display brightness - reduce to zero if u can
    Back ground data enable -disable it when not using
    wi fi -disable it when not using
    Finding of 3G -switch to 2G networks when not using internet

    if u can do these u can double battery time.

    Other than that android is the best OS