Samsung Galaxy Y (S5360) use කරන අය පොඩි සපෝට් එකක් දෙන්නකෝ

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    Samsung Galaxy Y (S5360) use කරන අය පොඩි සපෝට් එකක් දෙන්නකෝ

    මචන්ලා මමත් ගත්ත phone එකක් Samsung Galaxy Y (S5360), softwares හෙල්ප් එකක් තමයි ඕනේ. මේක pc එකට connect වෙන්නේ නැහැ. Samsung Kies software එකත් එක්ක phone එක connect වෙන්නෙම නැහැ. ඔයාලටත් මුලදී මෙහෙම ප්‍රශ්න උනාද? මම Samsung Kies software එකේ latest version ඒක install කලා. එත් හරි ගියේ නැහැ.:confused: මේ ගැන දන්නා කෙනෙක් උදව්වක් දෙන්නකෝ.
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42

    mageth phone ekath ekka labuna software ekata hari giye num naa.latest version eka damama hari giya.habay app eka open karala 3 minutes withara yanawa memory chip eka my computer wala pennanna.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan mama use karanne S5830.nikan ma usb cable eka gahala phone eken pc ekak phone ekai connect kalama wada karanawa ne ban.mama mukuth software install karala na.
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    memory card eka pennanawa, eth phone software eka connect wenne nehane :(
     
    Last edited:

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    machanla mage galaxy y 1 pc ekata connect karama not recognize kiyala watenawane. pls help me