මේක හොද ෆොන් එකක්ද? ඩයලොග් එකෙන් බිලට එකතු වෙන්න දෙනවයි කියල ඇස් ඇම් ඇස් එකක් ආව.. 1989යිලු මාසෙට.. ඒක හොද එකක්ද
එහෙමද? ඒක තමයි, ඩයලොග් එකෙන් ඇහුවම ස්ටොක් නැලු තාම. චාටර් එකක් වෙන්ඩ ඇති.1.5GB RAM මදි නේද බන්.
අපි දත් ඇති කාලේ මස් කැවා..Uba wage naaki dial Ekakata awlak na.
මේක හොද ෆොන් එකක්ද? ඩයලොග් එකෙන් බිලට එකතු වෙන්න දෙනවයි කියල ඇස් ඇම් ඇස් එකක් ආව.. 1989යිලු මාසෙට.. ඒක හොද එකක්ද