samsung j7 ඩිස්ප්ලේ

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මචංලා,

    මගේ samsung j7 එකේ display එක ගියා බිම වැටිල,

    2lizat0.jpg


    Dialcom එකේ බැලූව 19,000/= කියනව,
    දන්න කෙනෙක් ඉන්නවද ඊට අඩුවෙන් වැඩේ කරගන්නඕන...


    ජයවේවා....
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    බම්ප්
    මල්බෙරිගෙන් අහලා බලන්ඩ..:yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Aluth phone ekaka salli ne ban. Lankawee teyena lokuma aduwa tamail phone accessories adu ekai repair karana hoda then nati eka. Habai phone nam teyenawa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ubala hena aasai neda ban hambayangen ma badu ganna
    ganin ganin. sinhala kadekin gatthoth ehema balagenai :shocked: :growl:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    කොහෙද ගියේ.දොරවල් ජනෙල් වහලා තියන්ඩ එපෑඅ,එක්කො යන උන්ට යන්ඩ දීපන් බන්.බලෙන් තියාගන්ඩ එපා
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මචංලා,

    මගේ samsung j7 එකේ display එක ගියා බිම වැටිල,

    2lizat0.jpg


    Dialcom එකේ බැලූව 19,000/= කියනව,
    දන්න කෙනෙක් ඉන්නවද ඊට අඩුවෙන් වැඩේ කරගන්නඕන...


    ජයවේවා....


    I think this is not the display, but the touch digitalizer. check e-bay. you can get it under 2000/= and you can get it fixed yourself if you can disassemble the phone.

    I did it to mine, Galaxy Core LTE.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    yako 19k nam deela aluthin hadanna epa bng
    pettah patteth gihila balapang mchn
    ambee hathurek ta wath wenna epa kiyala thamai prathana karanne
    aluthinma phone eka 32i
    display eka 19i
    haio haminenawa :rofl:tempered gahalath giya kiwwahama pudumai bng
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    19000k.. :angry::angry:
    යකෝ වෙන මොකක් හරි ෆොන් එකක් ගන්නවනේ..:rofl::rofl:
    කියන්න තියෙන ටික මුන් කියලනේ...

    කොටුවේ පලවෙනී හරස් වීදියේ තියෙන කඩ වල බලපන්..
    තව Main Street එකෙත් කඩ ටිකක් තියෙනවා..
     

    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    මචංලා,

    මගේ samsung j7 එකේ display එක ගියා බිම වැටිල,

    2lizat0.jpg


    Dialcom එකේ බැලූව 19,000/= කියනව,
    දන්න කෙනෙක් ඉන්නවද ඊට අඩුවෙන් වැඩේ කරගන්නඕන...


    ජයවේවා....


    Samsung Show Room  ekata aran palayan bn.. 12000 wage ynne

    Address: No: 41, R A De Mel Mawatha, Colombo