මචංලා,
මගේ samsung j7 එකේ display එක ගියා බිම වැටිල,
Dialcom එකේ බැලූව 19,000/= කියනව,
දන්න කෙනෙක් ඉන්නවද ඊට අඩුවෙන් වැඩේ කරගන්නඕන...
ජයවේවා....
මගේ samsung j7 එකේ display එක ගියා බිම වැටිල,
Dialcom එකේ බැලූව 19,000/= කියනව,
දන්න කෙනෙක් ඉන්නවද ඊට අඩුවෙන් වැඩේ කරගන්නඕන...
ජයවේවා....
Last edited:

gaththa shop ekenma glass ekai cover ekakui dagaththanam iwarane..
ebay walinwath balanna try karala..

tempered gahalath giya kiwwahama pudumai bng