එකෙක් මට දිගට හරහට missed calls දෙනවා. මන් ඌව block කරන්නෙ නෑ. Samsung S7 එකේ calls auto answer option එක තියනවද? Activate කරන හැටි කිය්ල දීපල්ලා.