Samsung mocks Apple Again

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,759
    113

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,759
    113
    අද රෑ තමයි රෑ...ඇපල් අනාථයෝ ඉරිසියාවේ පැලිලා බඩ යන්නේ අද රෑ ඉදන් තමා..:lol::lol::lol:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මමනම් මම කැමති නැති දේවල් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.:no:උබ samsung වලට කැමති නැත්නම් ඒකම කරපන්.:D

    Ithin mama mokatada uba karana de karanne...?

    Mama dekata akamati wenawanam wenne use kalata passei,

    Nathuwa, Uba wage es deka piyagena product ekakata akamati wenne na... :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,759
    113
    Ithin mama mokatada uba karana de karanne...?

    Mama dekata akamati wenawanam wenne use kalata passei,

    Nathuwa, Uba wage es deka piyagena product ekakata akamati wenne na... :P

    එහෙනම් ඉතින් කට වහගෙන හිටපන්කෝ මට මගේ වැඩක් කරගන්න දීල..:P
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    එහෙනම් ඉතින් කට වහගෙන හිටපන්කෝ මට මගේ වැඩක් කරගන්න දීල..:P

    Ithin uba ube wedak karagani, mama thread ekata reply kara kiyala uba ekata reply karanna ona nane

    Dan katai ahawal ekaki wahagena palayan... :rofl:
     
    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    micromax තමා බන් හොඳම....එකේ ඔය මොකුත් නෑනේ...සරලයි....සුමටයි....ය මොකුත් නෑ ...මොකුත්ම නෑ .....
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අද රෑ තමයි රෑ...ඇපල් අනාථයෝ ඉරිසියාවේ පැලිලා බඩ යන්නේ අද රෑ ඉදන් තමා..:lol::lol::lol:

    finger print sensor, 64bit processor wage godak features aluthen enawalu:lol::lol:
    s4 awamath apple users lata bada giya lu:rofl::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mekai nokia kiyanne camera ekata main priority eka dila phones hadana company ekakne ithin unge camera aniwa honda wenna epai :rolleyes:
    eth mehema scene ekak thiyanawa all rounder smart phone ekak hatiyata camera eka kiyanne optional deyak ne. ithin camera eke mega pixels walata wada balanna one camera eke features. mokada image quality depend wenne image sensor eke size eka anuwa :oo:
    normal phone ekaka image sensor ekaka 4.54mm x 3.42mm wage ne.
    oya wage sensor ekakata kochchara mega pixels ebuwata wadak na honda quality ekak ganna ba :P
    photography walata ithin recommend karanne aduma APS-C sensor ekak ne eke size eka 23.60mm x 15.60mm :P hithala balapan kochchara wenasak thiyanawada kiyala
    full frame wala 36.00mm x 24.00mm almost twice as bigger as the aps-c sensor :P
    ehew eke mobile phone ekaka image sensor ekak gana mona kathaada:rolleyes:
    eka nisa karanna thiyenne camera eke mega pixels wadi karanwata wada camera eke thiyana features/options wadi karana eka :yes:
    ekata karanna thiyenne dynamic range eka wide karanna one, pixel size eka loku karanna one, aperture eka loku karanna one oya wage dewal karala image quality eka wadi karaganna puluwan. nathuwa oya chooti sensor ekata 13mp,41mp ebuwa kiyala image eke pixels wadi unath quality eke nan wenasak wenne na:no: crop karanna nan hondai ithin:rolleyes:
    iphone 5s eke camera eke loku improvement ekak thiyanawa 5 ekath ekka compare karaddi. eth features gana danne nathi eun hithanne 8mp nisa ekama camera eka kiyala wenna athi:lol:
    man kalin post ekaka damma wage f2.2 wide aperture, 1/3 back illuminated cmos sensor, auto image stabilization, two-tone flash, burst mode upto 10fps, video mode in 120fps for slow mo videos (aye copy paste kara :P) me features aluthen add kara iphone 5s camera ekata :yes: thawa pixel size ekath increase kara 1.5 µm pixel size eka single pixel ekaka :cool:

    kawadawath camera ekaka quality eka maninna epa megapixels walin. man camera eka ganna yaddith d5200 aduwata thibba dekema same mega pixels image quality ekath wadi e unata d7100 eke d5200 ekata wada godak features wadi eka nisa ganath wadi:rolleyes:
    deanxx nan hithan inne G2 eke patta camera eka kiyala 13mp hinda :P
    eth u danne na eke thiyenne basic camera ekak kiyala:rofl:

    image quality එකට බලපාන්නේ megapixel වලට වඩා sensor size එක කියන එකට 100% එකගයි :)

    නමුත් ඔයාට වරදුනෙත් එතනමයි nokia 1020 phone එක 41mp වලින් ෆොටෝ ගන්නේ නැහැ ගන්නේ 8 නැත්තම් 5mp වලින් නමුත් ඒකේ තියන ලොකු sensor එක පාවිච්චි කරලා වැඩි quality ෆොටෝ ගන්නවා

    1020 sensor size එක 1/1.5"
    ඒක නිසයි 1020 එක්ක iPhone වගේ අනිත් පොඩි sensor phone වලට හැරෙන්නවත් බැරි :rolleyes:

    ඇයි g2 එක basic camera කියන්නේ? ගොඩක් shootout වලදී ඒක iPhone වලට උඩින් එනවා
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    image quality එකට බලපාන්නේ megapixel වලට වඩා sensor size එක කියන එකට 100% එකගයි :)

    නමුත් ඔයාට වරදුනෙත් එතනමයි nokia 1020 phone එක 41mp වලින් ෆොටෝ ගන්නේ නැහැ ගන්නේ 8 නැත්තම් 5mp වලින් නමුත් ඒකේ තියන ලොකු sensor එක පාවිච්චි කරලා වැඩි quality ෆොටෝ ගන්නවා

    1020 sensor size එක 1/1.5"
    ඒක නිසයි 1020 එක්ක iPhone වගේ අනිත් පොඩි sensor phone වලට හැරෙන්නවත් බැරි :rolleyes:

    ඇයි g2 එක basic camera කියන්නේ? ගොඩක් shootout වලදී ඒක iPhone වලට උඩින් එනවා

    eka thamai nokia wala main priority eka camera ekata denawa kiyala man ekai kiwwe :P
    G2 eke video walata nan hondai photo quality eka iphone ekata wada hondai kiyala prove karanna puluwan nan godak hondai oyata:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,759
    113
    image quality එකට බලපාන්නේ megapixel වලට වඩා sensor size එක කියන එකට 100% එකගයි :)

    නමුත් ඔයාට වරදුනෙත් එතනමයි nokia 1020 phone එක 41mp වලින් ෆොටෝ ගන්නේ නැහැ ගන්නේ 8 නැත්තම් 5mp වලින් නමුත් ඒකේ තියන ලොකු sensor එක පාවිච්චි කරලා වැඩි quality ෆොටෝ ගන්නවා

    1020 sensor size එක 1/1.5"
    ඒක නිසයි 1020 එක්ක iPhone වගේ අනිත් පොඩි sensor phone වලට හැරෙන්නවත් බැරි :rolleyes:

    ඇයි g2 එක basic camera කියන්නේ? ගොඩක් shootout වලදී ඒක iPhone වලට උඩින් එනවා

    :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,759
    113
    micromax තමා බන් හොඳම....එකේ ඔය මොකුත් නෑනේ...සරලයි....සුමටයි....ය මොකුත් නෑ ...මොකුත්ම නෑ .....

    Indian goo godak.eeta wadanam iphone honda.:rofl: