Samsung Note 1

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මම අද Samsung Note 1 Phone එකක් ගන්න යන්නේ. 20,000 Korean Phone ඒකක් සෙට් උනා Full set තමයි දේන්නේ. මචන් Phone එක ගන්න කලින් මොනාද බලන්න ඔනේ. මචන් අමාරුවෙන් එකතු කරගත්ත සල්ලිවලින්නේ ගන්නේ අමාරුවෙ වැටෙන්න බැහනේ එකයි උබලගෙන් අහන්නේ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Model number eka SHV-E160S, SHV-E160K, SHV-E160L valin ekaknam original korean domestic phone ekak.. :yes:
    20ta labai. ;)
     
    Aug 26, 2010
    10
    0
    0
    korean ganna epa bn...nikan dunnath...2nd hand market 1th adui.....4n leda denawa....internatinal version 1k ganna blpn mcho kohoma hari thawa tikak salli dala....